අඩෝ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ බර්ත් ඩේ පාටි එකක් තිබ්බ බන් ගිය සතියේ වීක් එන්ඩ් එකේ. අඩෝ ඒකි මට ඉන්වයිට් කරේ නෑ බන්. 

මට වඩා බාලයි එ්කි මම ඔෆිස් ඇසිස්ටන්ට් නිසාද දන්නෑ
ඒකි නම් ibsl කරල අැවිත් ඉන්නේ බෑන්ක් ඇසිස්ටන්ට්
ඒ උනාට මට වඩා බාලයි.
අවුල තියෙන්නේ මේ ලඟදි ට්‍රේනින් ආපු ඔෆිස් ඇසිස්ටන්ට් කජු කිරි කොල්ලටයි හිටපු නාකියටයි දෙන්නටම ඉන්වයිට් කරල බෑන්ක් ස්ටාෆ් එකටත් එක්කම.
කිසිම අවුලක් තිබ්බෙත් නෑ මේකිත් එක්ක ෆිට් එකේ හිටියේ.
ෆෝන් එකේ එක එක මගුල් හදාගන්නෙත් මට කියල. 

මේකි ඒකිගෙ අතින්ම අමුතු සෙල්ලමක් දාල ලස්සන එක එක විදියේ ඉන්විටේෂන් කාඩ් හදල ඒකිම. ඒව හැම එකාටම දීල නමත් ලියල. මැනේජර් කාරයට පට්ට ලස්සන එකක් හදල තිබ්බ.
මම අනිත් ඇසිස්ටන්ට් උන් දෙන්නගෙ ඒව බැලුව ඉටි වගේ දේකින් කරල තියෙන්නේ අර ඉන්දියන් ගෑනු අත්වල අඳින්නේ අන්න ඒ වගේ.

ඉරිද රෑ තිබිබෙ මේක. දවස් ගානකට කලින් කාඩ් දීල තිබ්බේ මමත් බලන් උන්න අද දෙයි අද දෙයි කියල. අඩෝ දුන්නේ නෑනේ.

අද මේකි විලිලැජ්ජාවක් නැතිව ගුඩ්මෝනින් කියල හිනා උනා. මම නෙමෙයි මූනවත් බැලුවෙ. හිටපන්කෝ පරට්ටිට තවත් කිසිම හෙල්ප් එකක් දෙන්නෑ. ඕනවට වඩා දෙන්න ගියාම ඔහොම තමයි.
අඩෝ මේ වගේ දේවල් වලට පට්ට විදියට රිදෙනව බන්. පට්ට තරහයි ඒකිත් එක්ක

හැබැයි එක හොඳකුත් උනා. ගිෆිට් එකක් ගන්න වියදම් උනේ නෑ 

ඒත් කිව්වන්ම අනිවා එකක් අරන් යනව.

මට වඩා බාලයි එ්කි මම ඔෆිස් ඇසිස්ටන්ට් නිසාද දන්නෑ

ඒකි නම් ibsl කරල අැවිත් ඉන්නේ බෑන්ක් ඇසිස්ටන්ට්
ඒ උනාට මට වඩා බාලයි. අවුල තියෙන්නේ මේ ලඟදි ට්‍රේනින් ආපු ඔෆිස් ඇසිස්ටන්ට් කජු කිරි කොල්ලටයි හිටපු නාකියටයි දෙන්නටම ඉන්වයිට් කරල බෑන්ක් ස්ටාෆ් එකටත් එක්කම.

අවසානය දුක. 