මමත් ශේර්ලොක් හෝම්ස් ගේ පොත් ඔක්කොම කියවල තියෙනවා.. එත් මේ අලුතෙන් එන රහසිගත ලිපිගොණු කියල ලියන්නේ Arthur Conan Doyle ලියපුවා නෙමෙයිනේ?? දැන් ලියන්නේ චන්දන මෙන්ඩිස් නේ.. මම අර අන්තිම පොතේ තිබුන ඔය Documents හම්බ උන විදිය ගැන කියෙව්වා.. මේකට උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා... Download links දාපු එක එල වැඩක්..