Sherlock Holmes MEGA THREAD

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    මමත් ශේර්ලොක් හෝම්ස් ගේ පොත් ඔක්කොම කියවල තියෙනවා.. එත් මේ අලුතෙන් එන රහසිගත ලිපිගොණු කියල ලියන්නේ Arthur Conan Doyle ලියපුවා නෙමෙයිනේ?? දැන් ලියන්නේ චන්දන මෙන්ඩිස් නේ.. මම අර අන්තිම පොතේ තිබුන ඔය Documents හම්බ උන විදිය ගැන කියෙව්වා.. මේකට උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා... Download links දාපු එක එල වැඩක්..

    ඇත්ත.. දැන් එන කතා නම් මෙලෝ රහක් නෑ ..කතාව බාගයක් කියවද්දී වැරදිකාරයා කව්ද කියල අපිටත් හිත ගන්න පුළුවන්..ඔරිජිනල් කතා පනස් ගානම මන් කියෙව්වා..දැන් එන ඒවානම් කියවන්නේ නෑ..මොකද ඒවා කියවන්න ගියොත් SH ගැන මගේ හිතේ තියෙන චිත්‍රය කවදා හරි නැති වෙලාම යන නිසා.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මං ඉස්කෝලේයන කාලේ මාර ආසාවෙන් කියවපු පොත් සෙට් එකක් මචං
    තෝව රේප් කොලා :love:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    thanx මචෝ... ලොකු දෙයක් මේක නම්.. මම පොත් කියවන්න පටන් ගත්තේ ෂර්ලොක් හොල්ම්ස් පොත් නිසා.. ඒ කාලේ ආයේ මතක් කරලා දුන්නට ස්තුතියි. ආයෙත් කියවන්න ඕනෑ... :):):):):):)