black

Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    මචංලා මේකයි කේස් එක. දැන් ගොඩක් උන් පුරැදු වෙලා ඉන්නවා පෙන් එකක් කොම්පියුටරෙන් ගලවද්දි SHIFT KEY ඔබාගෙන ගලවන්න. මටනං වෙලාවකට හිනාත් යනවා. ඒකෙන් ඇත්තටම SAFETY REMOVE වෙන්න බලපෑමක් වෙනවද????:eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං මොනවත් කොපි වෙන්නේ නැත්තන් කෙලින්ම ගලවනව :yes: තාම කිසි අවුලක් නං වෙලා නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මොන ශිෆ්ට් කී ද බන්:confused: මම නම් එහෙම එකක් දන්නේ නෑ. සේෆ්ටි රිමුව් කරන උන් දිහාත් කින්ඩියට මම හිනාවෙනවා.
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    mokak da ban e.. adai ahuwe. mama nam mokuth copy wenne nettam nikan ma galawanawa..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරු වැඩ බං safely remove නොකර ගැලෙව්වත් අවුලක් නෑ :yes: :yes:
    ඔය රෙද්දවල් ඔබ ඔබ ඉන්න කම්මැලියි බං ඇදල දානව මිසක් :yes: :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,147
    11,156
    113
    Forest
    Ape ekek Portable HDD ekak pandithaya wage safe remove nokara galoola HDD eka giya :lol: Wennama oni deyak ubalata igena ganna :P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Mehemay othana options dekak thiyenawa 1. Quick removal 2. Better performance (Device cache enabled). See in device manager > drive properties

    Quick removal select karala thiyenawa nam unplug karanna puluwan safety remove option eka ganne nathuwa.

    Better performance select karala thiyenawa nam. ethanadi device cache enable wenawa. e kiyanne drive ekata files direct copy karanne naha. System eke mulin cache karanawa. eeta passe drive ekata liyanne. Status eken copy eka completed kiyala pennuwata. Godak welawata okkoma files copy wenna tika welawak yanawa. oya welawata safety remove nathuwa drive eka unplug kaloth data corrupt wenawa. ekay case eka. :D

    mamath godak welawata nikanma galawala gannawa ban. (sinhalen kottanna kammali)
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ape ekek Portable HDD ekak pandithaya wage safe remove nokara galoola HDD eka giya :lol: Wennama oni deyak ubalata igena ganna :P

    ඉතිං මං දන්න එකෙක් safely remove කල්ල ගලෝලත් පෝටබල් හාඩ් එක ගියානෙ :baffled: :baffled:
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචංලා මේකයි කේස් එක. දැන් ගොඩක් උන් පුරැදු වෙලා ඉන්නවා පෙන් එකක් කොම්පියුටරෙන් ගලවද්දි SHIFT KEY ඔබාගෙන ගලවන්න. මටනං වෙලාවකට හිනාත් යනවා. ඒකෙන් ඇත්තටම SAFETY REMOVE වෙන්න බලපෑමක් වෙනවද????:eek:

    පෙන් එකේ බල්බ් එක බ්ලින්ක් වෙන්නෙ නැත්තං ගැලෙව්වට අවුලක් නැහැ. බ්ලින්ක් වෙනව කියන්නේ ටේට ට්‍රාන්ස්ෆර් වෙනව.. එතකොට ගලවන්න හොද නැහැ..

    shift කී එක ඔබාගෙන පෙන් එක ගහන උන් නම් දැකල තියෙය් බං. උන් එහෙම කරන්නෙ ඔටෝරන් වෙන්නෙ නැති වෙන්න. වෛරස් වලින් එහෙම බේරෙන්න පුලුවන් කියල.. ඔබාගෙන ගලවන උන් නම් දැකල නැහැ