Ship Laptop to US using DHL

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Hi,

    256775-toshiba-satellite-e205-s1904.jpg


    http://www.laptopmag.com/reviews/laptops/toshiba-satellite-e205

    මට මගේ පරණ laptop එක විකුනන්ද ඕන
    ikman එකේ එකෙක්වත් ගන්නේ නෑ. call කරනවා විතරයි
    මේක amazon එකේ දාල විකුණලා DHL වලින් යවන්ඩ පුලුවන්ද (මම දැනටත් amazon sell කරනවා)?
    ලංකාවේ custom එකෙන් case යයිද?
    මිට වඩා ලාබ / ආරක්ෂක ක්‍රම මොනවද?
    මේකේ බර 2.6 Kg with charger + packing xx (14")
    කියක් විතර යයිද shipping වලට?
    pack කර ගන්නේ කොහොමද?

    මේක මම අව්රුදකට කලින් ගත්තේ 42,000 කට. අරගෙන මේ upgrade කරා
    4GB Ram -> 8GB
    500GB hard -> 750GB hard
    Replaced DVD writer

    ලංකාවේ එවුන් ඉල්ලන්නේ 30,000/= කට විතර. amazon එකේ යන්නේ $389+. මට සෑහෙන ලාබයි

    Thanks a lot


    P.S:
    DHL වලින් battery එක ship කරන්ඩ බෑ කිව. EMS වලින් පුලුවන්ද?
    නැත්තම් මම ඉන්නේ battery එක වෙන seller එකෙනෙක්ගෙන් අරන් යවන්ඩ එහෙමම
    DHL වලින් 10,000/= + 1500/= (insurance)
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    bumps macho
    aluthen lapak gaththa ekek hoyagena packing materials tika hoyaganna puluwan wunanam hodayi.
    DHL eke Ganan wediyi neda ban.
    mama yawala nam ne.
    eth baduwak gennanna th hena ganak ne.

    Call karala ahala balahan mchn mewwayin rates tika.

    Fedex
    TNT
    USPS

    wage ehekin
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ow bn sirata.
    mage i5 lap eka deeganna baruwa mn me inne.
    eka mn dn thiyena tharan adu karamath ekekwath na.
    ebay or amazon dana eka labai itn.

    මේකත් i5 තමා.
    උබ කීයට එනකන්ද අඩු කරේ?
    මම ikman එකේ 500 + 800 දීල publish කරා
    call නම් කරනවා. ගන්නේ නෑ
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,074
    347
    83
    oka deepan lamaykuta amazon ake tyne brand new uba ptta ghla owa $3.. ganta dmmta wdk naha
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    nikan boru katha kianna epa
    kauda laptop ekak lankawen oya ratakata yawanne ehe hoda offers tiyenawa meheta wada, ehen minissu gennawane, meya methanin yawanne balanawa, okata 40kata denna, sathiyak dekak balala price eka thawath adu karanne, 40kata illagena hitiyoth ganne nehe kauruth, negotiate karanne.

    kohomath computers wikuannen amaruy.