shirt බ්‍රෑන්ඩ් මොනවද ?

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
srilanka-deserves.jpg


මචෝ..,

ඔයාලා අදින office අදින්න පුළුවන් ටිකක් හොද ලංකාවේ තියන shirt බ්‍රෑන්ඩ් මොනවද ? Emerald Shirt හැර...!:confused::confused::confused::confused:

NIBM වගේ එකක් තියෙනවා එකත් හොදා...........................
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ලේසර් තමයි...අයි තියෙනවා ඉන්දියන් එකක් 915 කියලා ,,එකත් හොදයි..හොයාගන්න අමාරු උනත් සුපිරියි පිකොක් කියන චයිනා බ්‍රෑන්ඩ් එක..ටවුසර් පවා තියෙනවා.උන්ගේ ෆුල් කිට් එකම එනවා ගොඩක් වෙලාවට