මට මේක තේරුන දෙයක්. ෂර්ට් වල බන් කොලර් එක තියෙනවනේ. කොලර් එක දෙපැත්තට විහිදිලානේ නෝමලි තියෙන්නේ. ඒත් උබල දැකල ඇති සමහර ෂර්ට් වල බටන් එකක් එනව ඒක ටක් කරල ගානට තියාගන්න. වැඩේ කියන්නේ බන් එහෙම කරාම පට්ට ලස්සනයි.
ඒත් මගේ ගොඩක් ෂර්ට් වල ඒ බටන් නෑ. ඒකට සොලුෂන් එකක් නැද්ද බන්? බටන් හයි කරන්න බෑ නේ. ඒ කලර්ස්වලටම මැච් වෙන්න කොහෙන් හොයන්නද?
උබල මොන සොලුෂන් එකද මේ වැඩේට යූස් කරන්නේ?
ඒත් මගේ ගොඩක් ෂර්ට් වල ඒ බටන් නෑ. ඒකට සොලුෂන් එකක් නැද්ද බන්? බටන් හයි කරන්න බෑ නේ. ඒ කලර්ස්වලටම මැච් වෙන්න කොහෙන් හොයන්නද?
උබල මොන සොලුෂන් එකද මේ වැඩේට යූස් කරන්නේ?

dan godak ewun adinne eka.