මම ඩයලොග් ටීවී ගත්තේ ලංකාවේ ඇඩ් බලන්න නෙවේ.මැච් එක යනකොට ලංකාවේ ඇඩ් දාන එක හරිම අසාදාරන වැඩක්.එකම ඇඩ් එක දානවා.සල්ලි දීල මැච් බලන්නේ මොකටද නිකන් චැනල් එකේ බලනවානේ.ඩයලොග් ටීවී ටෙන් ක්‍රිකට් දෙන්නේ uae feed එක.එහෙමනම් එහෙ ඇඩ් ගියාට කමක් නැහැ.අපි සල්ලි දීල ටීවී බලන්නේ අපිට ඕන දේ බලන්න.නැතුව මුන්ට ඕන දේ බලන්න නෙවේ.peo ටීවී එකෙත් යනවද.අපිටමය් මුන් මෙහෙම කරන්නේ.පිටරටක වුනානම් බලාගන්න මුන්ට වෙන දේ දන්නේ නැහැ.


