බෑ බෑ එහෙම හරියන්නේ නෑ .. එකමයි ඕනේ.Ai වන ඉලින් හදලා ගන්ට
canva wala thiyenawa nam hoyala denna... aran dennan...බෑ බෑ එහෙම හරියන්නේ නෑ .. එකමයි ඕනේ.
මට උඩින් අදින්න පුලුවන් vector වලින්.. හැබයි එකම තිබ්බොත් හරි.
මට vector එක ඕන මචන්..
image trace in illustratorමට vector එක ඕන මචන්..
JPEG එක මට හොයාගන්න පුලුවන් online ..
ඒක හරියන්නේ නෑ . ඊට වඩා හොදයි උඩින් manual අදිනවා.image trace in illustrator
Ewanne kohomada. poddak idapanඒක හරියන්නේ නෑ . ඊට වඩා හොදයි උඩින් manual අදිනවා.
වගේ නෙවෙයි බන් .. මට මේකමයි ඕනේ.ado mewage dewal ubata adinna puluwanne
https://drive.google.com/drive/folders/1xtqncYfQxBMQO2I0ZqvGJj91vvjbe6lQ?usp=sharingවගේ නෙවෙයි බන් .. මට මේකමයි ඕනේ.
අඩෝ තැන්ක්ස් බන්.
මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දී 100% from scratch කරනවා බන්.inda. meeta passe pay karala ganin
uba hamba karana wadak karanakota.
nikan illanne nethuwa.
https://file.io/PFPST7gczmWz
Good luck with your project.
මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දී 100% from scratch කරනවා බන්.
මේ ජර්මන් කාරයෙක් කතා කර උගේ low res logo එකක් (මොකෙක් හරි අටවල දීපු එකක්) තියනව එක vector කරල දෙන්න කියලා.
එකේ items ඔය file දෙක එකතු කරල හදල තියෙන්නේ මම search කරල බැලුවම..
ඕක මට manual අදින්න පුලුවන් වෙලාව අරගෙන. හොයාගන්න පුලුවන් නිසා ඉල්ලුවේ .
තැන්ක්ස් ආ ..
ඔඩරේ දීපු එකාට කිව්වේ ?ඔය ඔඩරේ දීපු එකාට කීයක් හරි දීපන් බන්.![]()