shutterstock තියන පින්වතෙක් මේක බාල දෙන්න...

dilann

Well-known member
  • Jul 6, 2018
    68,056
    167,916
    113
    එකමත් එක රටක
    inda. meeta passe pay karala ganin
    uba hamba karana wadak karanakota.
    nikan illanne nethuwa.

    https://file.io/PFPST7gczmWz

    Good luck with your project.
    මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දී 100% from scratch කරනවා බන්.
    මේ ජර්මන් කාරයෙක් කතා කර උගේ low res logo එකක් (මොකෙක් හරි අටවල දීපු එකක්) තියනව එක vector කරල දෙන්න කියලා.
    එකේ items ඔය file දෙක එකතු කරල හදල තියෙන්නේ මම search කරල බැලුවම..
    ඕක මට manual අදින්න පුලුවන් වෙලාව අරගෙන. හොයාගන්න පුලුවන් නිසා ඉල්ලුවේ .

    තැන්ක්ස් ආ ..
     
    • Haha
    Reactions: J Starlin

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    (y)