Side Sleepers ලාට බෙල්ලෙ අමාරුවට හොඳ කොට්ටයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පැත්තකට හැරිලා නිදාගන්න අයට බෙල්ලෙ අමාරුවට හොඳ කොට්ටයක් තියෙනවාද? උදේ නැගිට්ටම මාර අමාරුයි බෙල්ලට.දවසම කකියනවා. රෑ තිස්සේ බෙල්ල නැමිලා වගේ තියෙන්නේ නින්දෙදි
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    PuLun kotta
    පුලුන් කොට්ටයක් තමයි දැන් පාවිච්චි කරන්නේ. ඒත් බෙල්ලෙ අමාරුවටම කියලා හදපු කොට්ට තියෙනවා නේද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Get an opinion from Physio or Occupational therapist
    hoyaganna one kenekwa

    ඉස්සර කියනවා උදේට බෙල්ලේ අමාරුව එනවා නම් කොට්ටේ අව්වේ දාන්න කියල. 😸
    ඒ ඔලුවේ අමාරුවට. එහෙමත් වෙනවා බෙල්ලේ පැත්තක් හරි බෙල්ලේ උඩ හරිය වගේ ඇඹරුණාම
    ------ Post added on Nov 23, 2021 at 10:07 AM
     
    • Like
    Reactions: Honey Bunch

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Check the reviews of this pillow:

    https://www.daraz.lk/products/natur...d-for-spinal-care-i104241285-s1011028543.html

    පාවිච්චි කරලා බලන්නම වෙනව..මම ඕක පාවිච්චි කරලා නැහැ..Reviews වල හතර දෙනෙක්ම කියලා තියෙනවා දැක්කා side sleepers ලට හොඳයි කියලා මේක...
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Check the reviews of this pillow:

    https://www.daraz.lk/products/natur...d-for-spinal-care-i104241285-s1011028543.html

    පාවිච්චි කරලා බලන්නම වෙනව..මම ඕක පාවිච්චි කරලා නැහැ..Reviews වල හතර දෙනෙක්ම කියලා තියෙනවා දැක්කා side sleepers ලට හොඳයි කියලා මේක...
    මාත් දැක්කා මේ වගේ කොට්ට ජාති ගොඩක් තියෙනවා. කියන තරම්ම හොඳයිද දන්නේ නෑ. මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවානම් අහලාම දැන ගන්න පුලුවන්
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    cream ekakda denne ganna. beheth beela adu karagaththath wadak nane. hamadama nidagaddi enavane

    cream mukuth ne, bonna beheth tikak dunne, dan nam hodatama wage adui. loku kotta oluwata thiyan nida ganna epa kiwwa. podi sahallu kottayak oluwata thiyanna kiwwa. kotte oluwata thiyan nathuwath nidaganna epa kiwwa. thawa kokatath x-ray ekak aran balamu kiwwa. (iye nam salonpas spray, sarwashadi thel, dicloran gel gala thama hitiye)
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    cream mukuth ne, bonna beheth tikak dunne, dan nam hodatama wage adui. loku kotta oluwata thiyan nida ganna epa kiwwa. podi sahallu kottayak oluwata thiyanna kiwwa. kotte oluwata thiyan nathuwath nidaganna epa kiwwa. thawa kokatath x-ray ekak aran balamu kiwwa. (iye nam salonpas spray, sarwashadi thel, dicloran gel gala thama hitiye)
    hari machan. honda kottayak aragena physio kenekta pennala balannath one. mokada danne nane.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    dawasak dekak kotta nathuwa paduraka hari bima hari budiyala balanna
    ada daval bima padurak dala nida gaththa. habai kotte thiyagena. godak amaruwa adu una. man hithanne kotteta vada mette aul vage

    Kotte newe awula mattress eke
    a vage thamai matath penne. ada daval bima nida gaththa a kottema daala.. amaruwa godak adu una.mette aulak vage.spring mattress ekak hodada. dan nikan podi mettayak use karanne
    ------ Post added on Nov 23, 2021 at 11:06 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ada daval bima padurak dala nida gaththa. habai kotte thiyagena. godak amaruwa adu una. man hithanne kotteta vada mette aul vage

    a vage thamai matath penne. ada daval bima nida gaththa a kottema daala.. amaruwa godak adu una.mette aulak vage.spring mattress ekak hodada. dan nikan podi mettayak use karanne
    ------ Post added on Nov 23, 2021 at 11:06 PM
    Spring hodai wediya hard spring ewa gattamath bella ridenna gannawa.