මම දැක්කා A/l විභාග මධ්‍යස්ථාන අශිතව සනිවේදන උපකරණ වැඩ කරන්නේ නැති වෙන්න හදලා තියෙනවා කියලා News එකක් Tv එකෙයි පත්තර වලයි , දුරකතන එහෙම ඒ හරියේ වැඩ කරන්නේ නෑ කියලා පත්තරේ තිබුනේ
විභාග මධ්‍යස්ථාන ලග Siganl කපන්න පුලුවන් උපකරණ තියෙනවා ද ?
නැත්තම් මුන් හදන්නේ ටවර් වල Siganl off කරන්න ද ඒ වෙලාවට ?
එහෙම කොලොත් නම් අවුල් ගෙවල් වල ඉන්න අපිට Internet බලන්නේ නැතුව තමයි ඉන්නේ වෙන්නේ