Siganl කපයි ද මුන් ??

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම දැක්කා A/l විභාග මධ්‍යස්ථාන අශිතව සනිවේදන උපකරණ වැඩ කරන්නේ නැති වෙන්න හදලා තියෙනවා කියලා News එකක් Tv එකෙයි පත්තර වලයි , දුරකතන එහෙම ඒ හරියේ වැඩ කරන්නේ නෑ කියලා පත්තරේ තිබුනේ

    විභාග මධ්‍යස්ථාන ලග Siganl කපන්න පුලුවන් උපකරණ තියෙනවා ද ?

    නැත්තම් මුන් හදන්නේ ටවර් වල Siganl off කරන්න ද ඒ වෙලාවට ?

    එහෙම කොලොත් නම් අවුල් ගෙවල් වල ඉන්න අපිට Internet බලන්නේ නැතුව තමයි ඉන්නේ වෙන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    දැන් කොපි එහෙම කරන්ඩ ලේසි වෙන්නෙ නෑ..මන් හිතන්නෙ ආර්මි එකෙනුත් දානවලු, තව mcq වල order එකත් මාරු කරනවලු...ආතල් කොල්ලන්ට.... අපිට එහෙම ඒ කාලේ කලානම් සඳ ආතල් :lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    රෝසි ආච්චි;23486357 said:
    Signal jammer

    Jammer danawa athi...

    :yes:

    දැන් කොපි එහෙම කරන්ඩ ලේසි වෙන්නෙ නෑ..මන් හිතන්නෙ ආර්මි එකෙනුත් දානවලු, තව mcq වල order එකත් මාරු කරනවලු...ආතල් කොල්ලන්ට.... අපිට එහෙම ඒ කාලේ කලානම් සඳ ආතල් :lol::lol:

    :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wtf jammers danawa ?
    sch langa gewal thina un gewal wikunala yanna wena seen ekak thinne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ජෑමර්ස් කියලා ජාතියක් ගැන අහල නැද්ද ගොබිලෝ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mcq වල order එකත් මාරු කරනවලු :confused:
    ow e kiyanne ube ube Question eke correct answer eka 1 nam eha paththe ekage paper eke hari uththare thiyenne 3 weni answer eke

    ehemai

    4 widiyakata correct answer eka hadanna puluwan ne ?
    ethakota depaththe inna unge order eka wenas

    kohomada mole
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,198
    2
    10,799
    113
    Home Sweet Home
    ammo paper set kiyak print karanna da ithin okata , cost eka :sorry:

    ලොල් කොහෙද බන් කොස්ට් එකක් වැඩිවෙන්නෙ එහෙම ලොකුවට :rofl:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ow e kiyanne ube ube Question eke correct answer eka 1 nam eha paththe ekage paper eke hari uththare thiyenne 3 weni answer eke

    ehemai

    4 widiyakata correct answer eka hadanna puluwan ne ?
    ethakota depaththe inna unge order eka wenas

    kohomada mole

    එහෙම කරන්නේ නැතිවෙයි බං එහෙම කලොත් විභාගේ ලියන එවුන් විතරක් නෙවෙයි උත්තර පත්තර බලන අයත් අමාරුවේ වැටෙනවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,198
    2
    10,799
    113
    Home Sweet Home
    සුපියල උනත් සල්ලි නේ , කොප්පෝ හින්ද වෙන නාස්තිය ,ජෑමර්ස් වලට, paper cost , අරව ද මේවා ද අමතර cost :sorry:

    ලොල් කොහෙද බන් කොස්ට් එකක් වැඩිවෙන්නෙ එහෙම ලොකුවට :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,198
    2
    10,799
    113
    Home Sweet Home
    ow appa
    එහෙම කරන්නේ නැතිවෙයි බං එහෙම කලොත් විභාගේ ලියන එවුන් විතරක් නෙවෙයි උත්තර පත්තර බලන අයත් අමාරුවේ වැටෙනවා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mokakda ban a seen eka, mechchara restrict karanna ape podi un monaada natala thiyena naadagam kalin paara
    කොපි කරලා මාට්ටු උනා නෙ එක සැරයක් .
    ටියුෂන් මාස්ටර් උත්තර ටික ඒ වෙලාවෙම ලියන එකාට සංඥා විදියට කියලා තිබිලා මාට්ටු උනා

    එක අතකට හොඳයි බන්
    අපෙ හිටියා අවංකව පාඩම් කරලා ගොඩ දාගන්න ට්‍රයි කරපු එවුන් සබ්ජෙක්ට් එකක් ෆෙල් නිසා විභාගෙම ෆෙල්
    මෙලො ලබ්බක් නොකර පිස්සු කෙල කෙල අනුන්වත් අමාරුවෙ දාපු එවුන් කොප්පෙ ගහලා පාස්ස්.

    ඉටිහ්ං බලපන් තත්වෙ
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඔය ජෑමර් ඉස්සෙල්ලාම හයි කරන්ඩ ඕනි හිරගෙවල්වල