මම පාවිච්චි කරන පරණ මොබිටෙල්, පරණ හච් සිම් 2ට අමතරව... අනිත් ෆෝන් එකේ සිම් පෝට් එකක් තියනවා...
එකට දාගන්න හොද මොකක්ද සිම් එක??
තව මොබිටල් එකක්??
ඩයලොග් එකක්??
එයාටෙල් එකක්??
තව හච් එකක්??
කෝල්, මැසේජ් රේට්ස් අඩු වෙන්නත් ඕනේ... අපි කෝටිපතියෝ නෙමේනේ.. රෙස්පෙක්ට් වෙන්නත් ඕනේ..
එකට දාගන්න හොද මොකක්ද සිම් එක??
තව මොබිටල් එකක්??
ඩයලොග් එකක්??
එයාටෙල් එකක්??
තව හච් එකක්??
කෝල්, මැසේජ් රේට්ස් අඩු වෙන්නත් ඕනේ... අපි කෝටිපතියෝ නෙමේනේ.. රෙස්පෙක්ට් වෙන්නත් ඕනේ..