නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 12, 2016 #2,221 නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 12, 2016 #2,222 වළාකුලින් බැස සමන් කුළත් වැඳ~ එලෝ බලා යනවා.. අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු~ හඬ හඬා ඔ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Feb 16, 2016 #2,223 ඔයා හින්දා මන් වින්දා දුක් ගංගා එදා හංගා පෙම් බන්දා ඔබ හට මා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 17, 2016 #2,224 මැණිකේ ඔබේ සිනාවේ~ දියවැල් ගලා ගියාවේ.. නාමල් පිපී උදාවේ~ ආදරේ ඔබේ කතාවේ..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Feb 17, 2016 #2,225 වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයට කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං මං ගාවින්ම උණුහුම නොදී
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Feb 17, 2016 #2,226 දේකාහේ පෙහෙලී බාර් සාජන්කී යාකෝමේ පියාර්..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Feb 17, 2016 #2,227 රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිදී නම් පාට ගෑ හීනයේ දෙතොල් මං සිබින්නම්
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිදී නම් පාට ගෑ හීනයේ දෙතොල් මං සිබින්නම්
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 17, 2016 #2,228 මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Feb 17, 2016 #2,229 ලං වෙලා හිම සීතේ පානුරා නිල් දැසේ පෑ සෙනේ මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන් සදේ රැස් පවා රුව සිනා සී අප දිහා බලා උන්නා
ලං වෙලා හිම සීතේ පානුරා නිල් දැසේ පෑ සෙනේ මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන් සදේ රැස් පවා රුව සිනා සී අප දිහා බලා උන්නා
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 17, 2016 #2,230 නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා
නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Feb 18, 2016 #2,231 ගිණි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක් මදහස.........
ගිණි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක් මදහස.........
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 18, 2016 #2,232 සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Feb 18, 2016 #2,233 කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි ආදරෙන් බලන්න හිතෙනවා ආදරෙයි කියන්න හිතෙනවා කෝප වෙයි නොවෙයිද සිතෙනවා ඈ මා ළඟින්ම පාද තබ
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි ආදරෙන් බලන්න හිතෙනවා ආදරෙයි කියන්න හිතෙනවා කෝප වෙයි නොවෙයිද සිතෙනවා ඈ මා ළඟින්ම පාද තබ
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 18, 2016 #2,234 බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් බෘංගා එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා ටියුෂන් කුමාරියෝ සොය
බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් බෘංගා එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා ටියුෂන් කුමාරියෝ සොය
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Feb 18, 2016 #2,235 යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාන හැමකල් නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාන හැමකල් නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 18, 2016 #2,236 හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ
හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 18, 2016 #2,237 නිසල දෙනෙත සසල වන්න~ දෙතොල් සිනහවට නඟන්න.. මගේ සිතට දිරිය දෙන්න~ නදී තරංඟා..
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Feb 19, 2016 #2,238 ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වූවා
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 19, 2016 #2,239 වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළ හඩන දෙතොළක සිනාවක් වී
වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළ හඩන දෙතොළක සිනාවක් වී
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,177 113 Panadura Feb 19, 2016 #2,240 විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි සරදම් නොකරමි ආදරයෙන් කියමි විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි සරදම් නොකරමි ආදරයෙන් කියමි විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි