Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නිල්මිණි නෙතු ඔබේ
    මතකය එයි මගේ
    සිත ඉවසන්නෙ නෑ
    ඔබ නැති මේ......
    :baffled::dull::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විහිලු කරත් මට පෑව සිනාවේ
    සීනූ හඬට හිත හාද වෙලා
    රේණූ අගින් මල් යායා හිනැස්සුව
    මීනූ ගියා හිත පාරවලා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ළඳේ මුලාවී ගියා නම්..
    එපා ඔබේ සිනාවන්..
    මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් සතර දිගේ..
    ගිහින් මොකෝ පරාදවී දැන්...​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදුකාණනේ නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට
    උනුන් නසාලන අසිරි



    Good Morning
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රිදුනු සිත මාගේ සැනසෙන්න ඕනේ
    උණුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ
    සිතුවාට ඒ වගේ ඔයා එන්නෑ වගේ
    පාළුයි ජීවිතේ...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිදුකාණනේ නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට
    උනුන් නසාලන අසිරි



    Good Morning
    ~good morning~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
    නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
    කුමක් කරන්න ද මං ඔබට ආ‍දරෙයි නම්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මා මේ තරම් හඬවලා හීන අහුරා තියා
    තව හිතක් හොය හොයා ඇයිද ළංවී ඔයා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං
    හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතු දා
    එක්වෙන්න දින ගණිනා
    මගෙ හිත සොයා දවසක ඔයා
    යලි එන්න නෑ තරහා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හමුවන්න අයිති නැතිමුත්
    අපි හමුවුනා ලොවම රවටා
    එක් වෙන්න හීන මැව්වත්
    එක්වෙන්න බෑ අපට කිසිදා
    ආයේ නොයෙනා දිනෙක මතුදා
    මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා....... </3
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සෙනෙහස බිඳුනත් මතක අපේ
    බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ
    රිදවා හදවත තවත් මගේ
    ඈතින් ඉන්නෙපා......
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ප්‍රේමාලින්ගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ
    හීනෙන්ම මුළු රෑම ඔබ ලංවුනේ //
    උන්මාද ආදරේ ඉවසන්න බෑ අනේ
    කිමිදෙන්න හැඟුමන් විලේ
    සන්සාර මාවතේ තනිවෙන්න බෑ අනේ
    ඉගිලෙන්න හද මාලිගේ
    සෝතාප දුරලන්න ජීවිතේ
    ඔබ ඉන්න නෙතු ගාව මායිමේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මා නිසා පෑ සිනා ඔබ කිසිදින සඟවනු එපා
    වෑහෙනා වේදනා තනිව විඳිමි හිනැහෙන තුරා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදවන්නෙ හඬවන්නෙ ඇයි මේ තරම්
    ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම්
    හද මඬල සනසන්න ඔබ එනවනම්
    මා ඉන්නෙ සැනසෙන්න මේ මඟ බලන්