natanna puluwan sinduwak damma onnaGood Morning
~good morning~නිදුකාණනේ නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට
උනුන් නසාලන අසිරි
Good Morning