Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මිනිසෙකු පිට නැඟි අසරුවෙකී~
ඒ බර ගෙයි වහලෙට බරකී..
පාන්දරින් පැරදුණු ඒ මිනිහා~
හැන්දෑවෙත් අසු පිටට නඟී..
smiley-next.gif

 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    වැහිදාක තනි වෙන්න ඔබ කෝ නගේ
    ඔබ දුන්නු ඉගි දෑස සොයමි හදේ
    මනමාලකම් වලට ඔබ නෑ වගේ
    හැඩකාර ඔය රුවට පෙම් කළා නැගේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    කවුළු පියන් පත් වහන්න
    සදළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා
    ලවැදි තලාවේ

    විලක දුරක මල් පිපුනේ
    අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි
    විල් දිය ගබුරුයි
    මල් සුවද උරා ඇදී යාවේ
    බබරුනෙ කොමැයි
    සදළු තලාවට පැම්පොල
    දුර නම් බෝමැයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස ඉසුරු පිරුණු තැනා~
    සිරි දෙව්දූ සිටින තැනා...
    ලඟම ඇතේ දුරක නැතේ~
    අපි යන්නේ ඒ පාරේ..
    smiley-next.gif

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රූකඩ මඩු යාග පොලේ කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්??
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විකාරියේ මට හාදු දී~
    ඔබේ දෑස මානේ හීන වස්සානේ..
    මායම් කතා මුලු රෑම බෑ~
    ඔය කෝල දෑසේ පැටලී මා ඉන්නේ..
    අපේ ආදරේ දැන් කවිපෙළක් වාගේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura

    ගේමක් දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉදලා එලියට ආවේ
    මේ අවුරුද්දේ
    ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com

    ගේමක් දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉදලා එලියට ආවේ
    මේ අවුරුද්දේ
    ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ

    නෙතට උලෙළක් විය එදා ඔබ
    කදුලු බිදුවක් උව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා.....

    ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
    හිතන්නට වත් නොහැකි හින්දා
    ඔබේ හිත වෙන අතක රන්දා
    එපා දුක් ගෙන එන්න කැන්දා

    නෙතට උලෙළක් විය එදා ඔබ.....

    ඔබේ රුව රසදුනක් වූවට
    කමක් නෑ මට තවත් ඇසකට
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිති වෙනු බැහැ දරාගන්නට


    (මගේ ආසම සින්දුවක්)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඳුළින් තෙමී සුසුමින් වෙලී~
    හදවතින් මා මැරි මැරී..
    නෑ යලී සතුටක් දැනී~
    ඔබේ ආදරෙන් මා යයි දැවී..
    smiley-next.gif

     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වැරදි කරලා ඔබම හැමදා
    කලත් මට චෝදනා
    ඔබට වැටහෙයි නුදුරු දිනකින්
    මමයි නිවැරදි කියා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
    ඉන්න නුබට බැරි නම්
    කීවා නාහෙන සිත වාවාගෙන
    අදුරෙම මම ඉන්නම්
    විෂඝෝර සර්ප විමනේ බිය නැද්ද බෝම ලදුනේ
    තනිකමින් නිදන නුබගේ ක‍ටු ඇනෙයි ද සිරි යහනේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නින්ද නෑ නෙතේ සීතයි මන්ද මාරුතේ
    ඉන්නෙ හාමතේ මොන දුකකින් ද මාවතේ...

    පදික වේදිකා නවාතැනේ උනුන් වෙලී
    සිහින බල බලා අපේ කුඩා එවුන් නිදී
    උන් මුවේ රැඳී කිරි හුරතල් සිනා පොදී
    දැක වින්ද වේදනා ගියා මැකී..
    .
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කෙකටිය යායේ පිණිපොද වැටිලා
    ආන් බලන් කදිමා
    සිරි සිරි නාදෙන් සරන වැහි පොද
    මන බඳිතී බෝමා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

    බලන්න බෑ බණ්ඩාරේ
    උඩරට කුල නිල බල යුතු
    බණ්ඩාරේ බණ්ඩාරේ...

    ඔබ කෝවිල් එන්නෙත් නෑ
    මට පන්සල් එන්නත්බෑ
    අපි ඈතයි අපි ඈතයි
    බණ්ඩාරේ බණ්ඩාරේ...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රංචු ගැසෙන කොළු රෑනේ සිංදු කියන
    නුඹේ ළඟදි විසේ කරලා බැනුම් අහන
    පෙම්වතා මමයි

    අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
    පෙම්වතා මම
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම තරහා නැහැ
    ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
    සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
    කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා...

    හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
    මම තරහා නැහැ