මිනිසෙකු පිට නැඟි අසරුවෙකී~
ඒ බර ගෙයි වහලෙට බරකී..
පාන්දරින් පැරදුණු ඒ මිනිහා~
හැන්දෑවෙත් අසු පිටට නඟී..
ඒ බර ගෙයි වහලෙට බරකී..
පාන්දරින් පැරදුණු ඒ මිනිහා~
හැන්දෑවෙත් අසු පිටට නඟී..
ගේමක් දීලා ගිය අවුරුද්දේ
වැලිකඩ ඉදලා එලියට ආවේ
මේ අවුරුද්දේ
ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ