Sinduwen Sinduwa II

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    වෙරළේ පියමන් පැවසූයේ~
    රළ කඳුළේ සුවඳයි මේ..
    සෙනෙහේ අසරණ වූදා පමණයි දෝ~
    නොවෙනස් වෙයි කුරුලු ගී..
    දැන් පණ නල සැ..
    smiley-next.gif

    ඳේ ... ඔබ ඇයිද මේ යාමේ ...
    අහස කරා නගුනී..
    සිතී දුක හිරු නිවා දැමූවේ ..
    නැතුවද ඔබ දන්නේ ...

    ගිනි හිරු පාය ...සොමි සඳ බැසල ...
    මගේ ලොව එලිය වෙලා...​
     

    chathu4742

    Well-known member
  • ඳුනේ.....ලඳුනේ.....
    ඔබේ දෑස දැකගත්තෙමි...
    සැඳෑලෙක ලඳුනේ........
    ලඳුනේ.....
    දෙනෝදහක් අතගත්තද...සැමියෙකු නැති ලඳුනේ....
    නෑයින් නෑකම නොකියන...වීදි සරන ලඳුනේ.....
    ලඳුනේ......
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්

    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කණ කැස්බෑ නෙත බල හිඳිනවා
    අහස දකින්නට විය සිදුරෙන්
    පෙරුම් පුරාගෙන අහස බැලූ දා
    සඳ නැත අහසේ අමාවකයි
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සද පාන වගේ දිළ‍ෙන්නේ
    ඔබමයි හදෙහි රැදෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සද පාන වගේ දිළනෙනේ
    ඔබමයි හදෙහි රැදෙන්

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිද තුඩගේ පැටලී
    ඇයගේ හැදින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා...
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....
    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....

    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....
    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....

    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....
    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....

    අර හිත් ඇතුලෙ කැලති කැලති උපන් යකා.....
    හිතට උපන් නව අදහස් අකා මකා...
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    කොට්ටං ගහ යට සක්මන් කරනා සඳ සාවී
    සේදවලා ටික හෝදවලා මට වෙහෙස හරි
    අනංග ඊතල හදවත කුඩුවූ හැඩ කාරී
    මායං කොළ සිත ලාච්චුවේ දැමු වැඩ කාරී

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තු රෝස මල් යායේ~
    මුදු සීත පිණි වෑහේ..
    ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී~
    කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ...
    smiley-next.gif

     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    තු රෝස මල් යායේ~
    මුදු සීත පිණි වෑහේ..
    ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී~
    කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ...
    smiley-next.gif


    හුදකලා විරාමයේදී හමු වෙමුද ටිකක් ..
    හමු වෙලා කියන්න තියන දේ නොවී සැකක් ..
    මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්..
    ආදරෙයි කියා කියන්න ලං වෙලා ටිකක් ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
    මටත් ඉරක් නැගෙනා
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,724
    1,337
    113
    Sri Lanka
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
    මටත් ඉරක් නැගෙනා

    නෝනා නෝනා නාන්න නම් නාන්න නෝනා
    නෝනා නෝනා නොනා නොනා නේන්න නෝනා

     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113

    නෝනා නෝනා නාන්න නම් නාන්න නෝනා
    නෝනා නෝනා නොනා නොනා නේන්න නෝනා


    නුඹ තාම ගිය බව හිතත් දන්නැතී
    අපි ගාව හිතවත් කමක් තව ඇතී​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ව හිනාවෙන්න දුන් සතුට අරන්~
    මට හදාගන්න දුන් හිත උදුරන්..
    මුකුත් නොදන්නා සුළඟ වගේ නුඹ~
    නුඹවත් දන්නැති දුරක ගි..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    ගංගා දිය වැල් ගලා
    යන ලෙස ඉදිරිය බලා
    බාධක හැම බිඳ හෙලා
    යමු යමු පෙරමුණ බලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    රත්න දීප ජන්ම භූමි
    ලංකාදීප විජය භූමී
    මේ අපේ උදාර වූ
    මාතෘ භූමියයි මාතෘ භූමියයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යන්න රටවටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ..
    සීගිරියේ කැටපත් පවුරේ
    තුන් සිංහලේ