නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන්..