Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්..
 
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී..
    මඟතොටදී නොදුටුව විලස ඇදී..
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..

    හුම්මානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගේ නාමලී~
    බැඳි ආදරේ..
    මනමාලියයි~
    මැණිකේ ..
    smiley-next.gif

     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැගව ගියේ....
    ඉවත ගලා ගිය කදුලක සැගවී ප්රතම ප්රෙමයි බොදව ගියේ.................~
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නවිට පාරේ උකුල නටන තාලේ~
    ලස්සන කෙසේ වනම්දෝ..
    යෞවන කාලේ අඟර දඟර පෑවේ~
    ඇස්දෙක වශී නොවෙයිදෝ..
    smiley-next.gif

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    දුක වැඩි නෙතේ
    දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
    කවදාවත් නෑ අපි හමුවන්නේ
    මට යන්න බෑ මතකෙන් ඔබගේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    වැව්තලේ..
    පෑදි දිය මත ඇදී...
    ඉරි වාගේ ,
    වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ..
    තනිකමට දුක් දිදි
    හදපානේ,
    වැලපෙන්න බෑ මට තව ඉතින්...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නුපුරැදු ඔබ දුටු පලමු දිනේ... සුපුරැදු ලෙස දැනුනා....
    ❤️
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගමනේ ගිම් නිවූ එදා සැනසුමි පවන් සලා.. ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් සලා...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නෙත් දෙක හැරලා ඉර සද වැදලා අත ඔබෙ නලලෙ තියා..
    හදවත සපුරා පවසමි ඉදුරා මම ආදරෙයි කියා...💖💖💖
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙත් දෙක හැරලා ඉර සද වැදලා අත ඔබෙ නලලෙ තියා..
    හදවත සපුරා පවසමි ඉදුරා මම ආදරෙයි කියා...💖💖💖

    මොනවද මනුස්සයෝ මේ දාන්නේ :D ඉර සඳ වැඳලා කියල නේද මේක පටන්ගන්නේ :oo:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    යමන් බණ්ඩො වෙසක් බලන්න
    ගනින් බර බාගේ බඳින්න
    පාර දිගේ එළි බල බල
    මහ පාරේ හරි කලබල
    යමන් බණ්ඩො වෙසක් බලන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ
    මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
    රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්