Sinduwen Sinduwa II

වේදනා සිහින ලෝකයක් නොවේ
smiley-next.gif
 

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    බඹරෝ ඔය පෙම් මල ඇතහැරලා
    යන්නේ ඇයි දෝ වෙන මල් සොයලා
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ලෝකයේ රුදු නෙත් වසා
    මා සොයා පැමිණෙන්න සොඳුරියේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ //

    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පිපි මල් නොතලා පිණිලැල් අතුරා
    සේයා මැවෙනා උදේ
     
    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ //

    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පිපි මල් නොතලා පිණිලැල් අතුරා
    සේයා මැවෙනා උදේ
    දිනිදා උදය ගිරි මුදුනෙන් නැග එනවා
    සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා

    රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා
    තල වැවිලා රමණි සෝබා
    කෙත් වතු පිරිලා සාරා
    ඕ... කෙත් වතු පිරිලා සාරා
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    රොන් සොයා.. පියඹන සමනළියක සේ රිසි ලෙස සරණෙමි වන පියසේ පා වෙලා.. පා වෙලා .. නිල්වලා... යනු බලා...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ

     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ගිම්හාන කාලේ - සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ..
    සිත් මාගේ පෑරේද - වස්සානෙ වාගේ
    සංකා නොදී පාව ඒදෝ මා සොයා..

    තිර වේදනා ගෙනා - පාව ගිය පාළු ජීවිතේ
    යලි චෝදනා එපා - දෑත බැදි සීත හෝරාවේ
    හද යාවෙලා සදා - පෑහි ඉමු මේ වාගේ
    පිදු ආදරේ නිසා - මාගේ හද ආශාවේ...

    නන්නාද වේ සිනා - සෘගාරෙ වෑහෙනා
    සංතාප හෝරාව පාවීලා...
    නින්දාද පාවේලා - පින්තාරෙ ගෑවිලා
    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා....

    තිර වේදනා ගෙනා....

    නිස්සාර කාරනා - ඇස්ගාව තෝරලා
    හිංසාව නැ මාව පාරාලා...
    සිත්මාගේ සාදලා - සත්පාට ගාවලා
    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා..
     
    ගිම්හාන කාලේ - සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ..
    සිත් මාගේ පෑරේද - වස්සානෙ වාගේ
    සංකා නොදී පාව ඒදෝ මා සොයා..

    තිර වේදනා ගෙනා - පාව ගිය පාළු ජීවිතේ
    යලි චෝදනා එපා - දෑත බැදි සීත හෝරාවේ
    හද යාවෙලා සදා - පෑහි ඉමු මේ වාගේ
    පිදු ආදරේ නිසා - මාගේ හද ආශාවේ...

    නන්නාද වේ සිනා - සෘගාරෙ වෑහෙනා
    සංතාප හෝරාව පාවීලා...
    නින්දාද පාවේලා - පින්තාරෙ ගෑවිලා
    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා....

    තිර වේදනා ගෙනා....

    නිස්සාර කාරනා - ඇස්ගාව තෝරලා
    හිංසාව නැ මාව පාරාලා...
    සිත්මාගේ සාදලා - සත්පාට ගාවලා
    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා..


    හිරවී තිබුණා හද පතුලේ
    ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදිකලා ඔබ නොසිතූ මොහොතක
    මා සඟවාසිටි ආදරේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    රන් සමනලයෝ පුංචි කැකුලියෝ
    දේදුන්නේ නැඟිලා //
    මීදුම් සළුවේ, තුරු මල් උයනේ
    කොයි යන්නේ පියඹා
    රන් සමනලයෝ පුංචි කැකුලියෝ
    දේදුන්නේ නැඟිලා

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//

    කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...//

    නන්දනීය පෙම

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
    වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ
    වැලපෙන්න බෑ මට තව ඉතින්...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගමට කලින් හිරැ මුලුතැන්ගෙට වඩිනා...
    ඒ හිරැ එලියේ නැණ මල් පොඩි පිපෙනා...