Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    නිල් අහස පුරා උණුසුම සදලා
    සැමදා මගේ තාත්තා
    සෙනෙහස වපුරා මහමෙර උතුරා
    සැමදා මගේ තාත්තා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මටත් හොරෙන් මගේ හිතෙන් බිදෙන් බිද ආදරේ සොරාගෙන... මගේ සිතම ඔබ රැගෙන ගිහින්...
     
    Last edited:

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    නීල නුවන් ඈගේ
    දිලිසෙන තෝඩු දෙකක් වාගේ
    මන්දහාස මුහුණේ
    හරියට හැන්දෑවක් වාගේ
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    කෙසේ කියන්නද ඔබ මා අත් හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මා ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දෙව්රම් වෙහෙරෙ හිමි වැඩසිටි සමයේ ...මා සිටියානම්..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කළ ආදරයයි
    පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
    ❤️❤️❤️❤️❤️❤️❤️

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    දිනක අපි හමු වුණා
    දිනක අපි වෙන් වුණා
    පැතුම් මල් මාවතේ
    කිමද අපි තනි වෙලා

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
    උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
    හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
    වසන්තය යලි එනකල් බලන් හිටියා මං