ඒක කොතනද තියෙන්නෙ අයියෙ.මම විහිලුවට නෙමෙ කිවුවෙ ඔයාට හොදම දෙ නංගි විදෙශ සෙවා එකෙන් අහන එක
හරිම දෙ දැන ගන්න පුලුවන් එතනින්![]()
singapore visa ona na onarrival visa denne... singapore kiyanne lankawe ayata free port akak .. 1 lakz wage ate tiiyenawa nan on the counter visa aka denawa..
ethakota geniyanna ona rupiyal walinda dollar walinda? mage BF Korea idan enawa, eya enne singapore haraha. mata edata ehe yanna ona. kochchara welawak yanawada yanna. danna aya help karannako.visa fee akak na free...
ethakota geniyanna ona rupiyal walinda dollar walinda? mage BF Korea idan enawa, eya enne singapore haraha. mata edata ehe yanna ona. kochchara welawak yanawada yanna. danna aya help karannako.
ඒක කොතනද තියෙන්නෙ අයියෙ.
ෆොන් කරලා අහන්න යන්න ඔනම නැහැඇයි හලො, රුපියල් 40000ක් විතර වියදම් කරලා ගිහින් හැරෙන තැපැලෙන් කොල්ලත් එක්ක එන්නද යන්නෙ... පිස්සුද හලො.. එක්කො දෙන්නත් එක්ක එහෙ පොඩ්ඩක් ඇවිදල කරලා එන්න.. නැත්තම් අපරාදෙනෙ.. කොල්ලට කියන්න සින්ගපොරෙ වලට ticket කරන්න කියලා.. එයා ලන්කාවෙ නිසා කොරියාවෙන් singapore ටිcකෙට් කරන්න එයාට ප්රශ්නයක් නැ.. ඔයා up&down ticket කරන්න.. ඒ ticket එකටම තව person කෙනෙක් add කරන්න return වලට විතරක්. එතකොට වැඩේ හරි.. දැනට ලාබ emitaes එක තමා.. tiger airways යන්න එපා, මේක ඔයාගෙ 1st එකනම් ඔයාට ගුවන් ගමන් එපා වෙයි.. sri lankan, mihin දෙකම ගනන්.. ලාබ හොද service එකක් තියෙන්නෙ changi වලට Emirates තමා.. PM එකක් දැම්මොත් discount එකක් අරන් දෙන්නම්..ethakota geniyanna ona rupiyal walinda dollar walinda? mage BF Korea idan enawa, eya enne singapore haraha. mata edata ehe yanna ona. kochchara welawak yanawada yanna. danna aya help karannako.
ඇයි හලො, රුපියල් 40000ක් විතර වියදම් කරලා ගිහින් හැරෙන තැපැලෙන් කොල්ලත් එක්ක එන්නද යන්නෙ... පිස්සුද හලො.. එක්කො දෙන්නත් එක්ක එහෙ පොඩ්ඩක් ඇවිදල කරලා එන්න.. නැත්තම් අපරාදෙනෙ.. කොල්ලට කියන්න සින්ගපොරෙ වලට ticket කරන්න කියලා.. එයා ලන්කාවෙ නිසා කොරියාවෙන් singapore ටිcකෙට් කරන්න එයාට ප්රශ්නයක් නැ.. ඔයා up&down ticket කරන්න.. ඒ ticket එකටම තව person කෙනෙක් add කරන්න return වලට විතරක්. එතකොට වැඩේ හරි.. දැනට ලාබ emitaes එක තමා.. tiger airways යන්න එපා, මේක ඔයාගෙ 1st එකනම් ඔයාට ගුවන් ගමන් එපා වෙයි.. sri lankan, mihin දෙකම ගනන්.. ලාබ හොද service එකක් තියෙන්නෙ changi වලට Emirates තමා.. PM එකක් දැම්මොත් discount එකක් අරන් දෙන්නම්..
පිස්සු පුසා;14777121 said:මේක තවත් fake එකක් නොවේවා
Hope so. If she/he does so , that will fire back to her as a Karma, because we all believe in Karma (including Sir Newton) which gives result (outcome) to your present act.
![]()
උබ ආසද leyland bus එකක කාට්ට කාලා පැය තුනාමාරක් ඉන්න.. අන්න ඒ වගෙ feeling එකක් තමා Tiger Airways. මමත් දන්නෙ නැතුව ගිය මාසෙ ගියා.. අයියො සල්ලි, හැබයි, එ වෙලාවෙ උන්ගෙ promotion එකක් නිසා return ticket එක උනෙ 1800ක් විතරයි.. එක නිසා ලාබයි.. දැන් නම් round trip එක 40ක් විතර ඇති.. කැමත් වෙනම ගන්න ඔනා.. චා ගොඩක්..Ai tiger awlda?
AgreedHope so. If she/he does so , that will fire back to her as a Karma, because we all believe in Karma (including Sir Newton) which gives result (outcome) to your present act.