singapore යන්න visa ගන්නෙ කොහෙන්ද?

Liana

Banned
Apr 11, 2013
107
5
0
singapore යන්න visa ගන්නෙ කොහෙන්ද?

අයියලා.මම එලකිරි එකට අලුත්,මට කවුරුහරි කියලා දෙනවද Singapore යන්න visa ගන්න හැටි.ලොකු උදව්වක්
 
prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    singapore visa ona na onarrival visa denne... singapore kiyanne lankawe ayata free port akak .. 1 lakz wage ate tiiyenawa nan on the counter visa aka denawa..
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    මම විහිලුවට නෙමෙ කිවුවෙ ඔයාට හොදම දෙ නංගි විදෙශ සෙවා එකෙන් අහන එක:yes::cool:
    හරිම දෙ දැන ගන්න පුලුවන් එතනින්
    11.gif
    ඒක කොතනද තියෙන්නෙ අයියෙ.
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    singapore visa ona na onarrival visa denne... singapore kiyanne lankawe ayata free port akak .. 1 lakz wage ate tiiyenawa nan on the counter visa aka denawa..

    Ticket karana kattiyata mama katha kala.eyala kiwwa US$2500i lu eka passport ekakata cash walin geniyanna denne. e kiyanne rupiyal keeyakda?
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    ethakota geniyanna ona rupiyal walinda dollar walinda? mage BF Korea idan enawa, eya enne singapore haraha. mata edata ehe yanna ona. kochchara welawak yanawada yanna. danna aya help karannako.

    3.30 hours. Airport eken Rupiyal Dollars convert karaganna. nethnam Black market giyoth wasi
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක කොතනද තියෙන්නෙ අයියෙ.

    කොටුවෙ තියෙන්නෙ කාගිල්ස් එක පිටි පස්සෙ :yes:ෆොන් කරලා අහන්න යන්න ඔනම නැහැ
     
    • Like
    Reactions: ewmdyn

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ethakota geniyanna ona rupiyal walinda dollar walinda? mage BF Korea idan enawa, eya enne singapore haraha. mata edata ehe yanna ona. kochchara welawak yanawada yanna. danna aya help karannako.
    ඇයි හලො, රුපියල් 40000ක් විතර වියදම් කරලා ගිහින් හැරෙන තැපැලෙන් කොල්ලත් එක්ක එන්නද යන්නෙ... පිස්සුද හලො.. එක්කො දෙන්නත් එක්ක එහෙ පොඩ්ඩක් ඇවිදල කරලා එන්න.. නැත්තම් අපරාදෙනෙ.. කොල්ලට කියන්න සින්ගපොරෙ වලට ticket කරන්න කියලා.. එයා ලන්කාවෙ නිසා කොරියාවෙන් singapore ටිcකෙට් කරන්න එයාට ප්‍රශ්නයක් නැ.. ඔයා up&down ticket කරන්න.. ඒ ticket එකටම තව person කෙනෙක් add කරන්න return වලට විතරක්. එතකොට වැඩේ හරි.. දැනට ලාබ emitaes එක තමා.. tiger airways යන්න එපා, මේක ඔයාගෙ 1st එකනම් ඔයාට ගුවන් ගමන් එපා වෙයි.. sri lankan, mihin දෙකම ගනන්.. ලාබ හොද service එකක් තියෙන්නෙ changi වලට Emirates තමා.. PM එකක් දැම්මොත් discount එකක් අරන් දෙන්නම්..
     
    • Like
    Reactions: ewmdyn

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ඇයි හලො, රුපියල් 40000ක් විතර වියදම් කරලා ගිහින් හැරෙන තැපැලෙන් කොල්ලත් එක්ක එන්නද යන්නෙ... පිස්සුද හලො.. එක්කො දෙන්නත් එක්ක එහෙ පොඩ්ඩක් ඇවිදල කරලා එන්න.. නැත්තම් අපරාදෙනෙ.. කොල්ලට කියන්න සින්ගපොරෙ වලට ticket කරන්න කියලා.. එයා ලන්කාවෙ නිසා කොරියාවෙන් singapore ටිcකෙට් කරන්න එයාට ප්‍රශ්නයක් නැ.. ඔයා up&down ticket කරන්න.. ඒ ticket එකටම තව person කෙනෙක් add කරන්න return වලට විතරක්. එතකොට වැඩේ හරි.. දැනට ලාබ emitaes එක තමා.. tiger airways යන්න එපා, මේක ඔයාගෙ 1st එකනම් ඔයාට ගුවන් ගමන් එපා වෙයි.. sri lankan, mihin දෙකම ගනන්.. ලාබ හොද service එකක් තියෙන්නෙ changi වලට Emirates තමා.. PM එකක් දැම්මොත් discount එකක් අරන් දෙන්නම්..

    Ai tiger awlda?
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    පිස්සු පුසා;14777121 said:
    මේක තවත් fake එකක් නොවේවා

    Hope so. If she/he does so , that will fire back to her as a Karma, because we all believe in Karma (including Sir Newton) which gives result (outcome) to your present act.
    :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ai tiger awlda?
    උබ ආසද leyland bus එකක කාට්ට කාලා පැය තුනාමාරක් ඉන්න.. අන්න ඒ වගෙ feeling එකක් තමා Tiger Airways. මමත් දන්නෙ නැතුව ගිය මාසෙ ගියා.. අයියො සල්ලි, හැබයි, එ වෙලාවෙ උන්ගෙ promotion එකක් නිසා return ticket එක උනෙ 1800ක් විතරයි.. එක නිසා ලාබයි.. දැන් නම් round trip එක 40ක් විතර ඇති.. කැමත් වෙනම ගන්න ඔනා.. චා ගොඩක්..
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    ඇයි හලො, රුපියල් 40000ක් විතර වියදම් කරලා ගිහින් හැරෙන තැපැලෙන් කොල්ලත් එක්ක එන්නද යන්නෙ... පිස්සුද හලො.. එක්කො දෙන්නත් එක්ක එහෙ පොඩ්ඩක් ඇවිදල කරලා එන්න.. නැත්තම් අපරාදෙනෙ.. කොල්ලට කියන්න සින්ගපොරෙ වලට ticket කරන්න කියලා.. එයා ලන්කාවෙ නිසා කොරියාවෙන් singapore ටිcකෙට් කරන්න එයාට ප්‍රශ්නයක් නැ.. ඔයා up&down ticket කරන්න.. ඒ ticket එකටම තව person කෙනෙක් add කරන්න return වලට විතරක්. එතකොට වැඩේ හරි.. දැනට ලාබ emitaes එක තමා.. tiger airways යන්න එපා, මේක ඔයාගෙ 1st එකනම් ඔයාට ගුවන් ගමන් එපා වෙයි.. sri lankan, mihin දෙකම ගනන්.. ලාබ හොද service එකක් තියෙන්නෙ changi වලට Emirates තමා.. PM එකක් දැම්මොත් discount එකක් අරන් දෙන්නම්..

    Tiger walata wada emirates kohamada bang laaba wenne ? tiger kiyanne budget airline ekak.