Singer 55" UHD 4k TV

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,103
    54
    48
    Singer 55" UHD 4k TV aka me dawas wala 100000 denawa mata ganna hituna meka hodaida, nettam me ganata hoda thawa TV monada :D:D:D


    https://www.singersl.com/products/?t=singer-stellar-55-inch-4k-uhd-television-sle55d1800tc


    SIN_SLE55D1800TC-01_zoom.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,953
    10,442
    113
    මාලඹේ
    Hisence එක 67 000 කාට 80 000 කට ගන්න පුළුවන් Roku TV .
    ඔයිට වඩා ගනන් අඩුයි නේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,946
    2,791
    113
    🇬🇧
    ලංකාවෙ tv චැනල් බලන්නනම් 4K TV එකක් ගන්න එක අපරාදෙ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,964
    412
    83
    සිංගර් නම් ගන්න එපා. Showroom එකකට ගිහිල්ලා බලපන්කෝ ඉන්න එවුනුත් පාන්ඩුව වගේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,956
    4,160
    113
    Black Pearl
    TV gaddi tikak wediyen dila hari Samsung, Philips or LG wage brand ekakata yana eka hodai

    singer, abans nam walin tiyana ewa ara issara ranamoto bike wage tamai :D