get a known brand. size 1 podi unata kamak na. gaana adu unata owa chora . 4k 8k nikan market jimmiks. nikan lg 32 inch ekaka quality tianawa hisense singer 4k walata wada
4K, 8K මාකටින්ම කියන්න බැහැ
මගේ ලග Samsung TV දෙකක් තියනවා
එකක් ඔය උඩින් කියපු 55" 4K එක, තව එකක් තියනවා 40" FHD එකක්. එකම Full HD/720 ෆිල්ම් එක පෙන් එකේ දාල ටීවි දෙකේම දාල බලලා තියනවා
4K එකේ පට්ටම කොලිටි. තියරිටිකලි හිතුවම කන්ටෙන්ට් FHD නිසා මේ දෙකේම කොලිටි වල ලොකු වෙනසක් තියෙන්න බැහැ. හැබැයි අහසට පොලොව වගේ වෙනසක් තියනවා
4K එකේ යූටියුබ් බලනවා 360/480 කිසිම අවුලක් නැහැ, ලැපේ බලනවට වඩා ලොකු වෙනසක් තියනවා. FHD එකේ 360P පට්ට චාටර් බලන්න බැරි තරම් අවුල්
හේතුව ලොකු ටීවී වල Picture processing/Upscaling engine එහෙම ගොඩක් කොලිටි ඒව තියෙන්නෙ ඒවයින් ගොඩක් හොදට upscale වෙනවා