kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find info
අපිට බන් නම් වලින් කියවෙන්නෙ මොකද්ද කියලා අදාල නැහැනේ බන් මෙතන. දැනට අපි කොහොම හිතුවත් 4K කියලා ගන්න තියෙන්නෙ 3840x2160 resolution එක තියන ටීවී නේ. ඒක තමයි කන්සියුමර් ඩිවයිස් වල තියන ස්ටෑන්ඩඩ් එක.
ඔය බ්‍රෑන්ඩ් වල වෙනස රෙසලූශන් එකේ නෙමයි පැනල් එකේ ටයිප් එක සහ පැනල් එකේ කොලිටි එක තමයි. hisense or singer or damro වගේ බ්‍රෑන්ඩ් ලාබ පැනල් යූස් කරන්නෙ ලාබ ප්‍රොසෙසින් චිප් තියෙන්නෙ, පැනල් හරියට කලර් කැලිබ්‍රේට් කරලා නැහැ, ලොකල් ඩිමින් වගේ ෆීචර්ස් නැහැ.
හොඳ බ්‍රෑන්ඩ් වල ටීවී වල හොඳ කොලිටි පැනල් තියෙන්නෙ, හොඳ ප්‍රොසෙසින් චිප් තියනවා, කලර් කැලිබ්‍රේට් කරලා තියනවා, ඇඩ්වාන්ස් ෆීචර්ස් තියනවා එතකොට පික්චර් කොලිටි වැඩි. ඒකට 4K ද FHD ද කියන ඒක අදාල නැහැනේ
අනෙක හයිඑන්ඩ් ටීවී තියෙන්නෙ ප්ලස්මා, OLED, IPS පැනල් තියනවා ඒව කොහොමත් සාමාන්‍ය LCD ටීවී එක්ක කම්පෙයා කරන්නවත් බැහැ
.....................
තවත් දෙයක්, 1080p ෆුල් HD එකක් බලල ඒ බ්‍රෑන්ඩ් එකේම 4k එකක් බලනකොට උඹලට ලොකු වෙනසක් තියනවද?
ඔවු ලොකු වෙනසක් තියනවා
මම හිතන්නෙ 4K වල පැනල් සහ processing හොඳ නිසා ඒක වෙනවා ඇත්තෙ. FHD එකේ හැම මගුලම පික්සලේට් වෙලා වගේ ගතියක් තියනවා.
මගේ ලග තියෙන්නෙ Non smart samsung FHD එකකුයි samsung 4K එකකුයි