Singer AC

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අලුතින් පොඩි ඔෆිස් එකක් පටන් ගන්න Singer A/C (Inverter 12000BTU) එකක් ගත්තා. පහුවදාම උන් ඇවිත් fix කරල ගියා. ඊට දවස් 3-4කට පස්සෙ ඇඳිරිනීතිය දැම්මා. ඔෆිස් එක ඕපන් කරන්න බැරි වුනා. තාම පාවිච්චි කරන්න බැරි වුන නිසා යන යුනිට් ගාන දන්නෙ නෑ. :sorry:

    මේක තමයි භාන්ඩෙ.
    SINGER-INVERTER-AC-AURORA-01_zoom.jpg

    https://www.singersl.com/products/index.asp?PC=air_conditioners&pcode=SIN_SASI12AUR

    Offer එකක් තිබුනා රු.115,000. A/C එක ගන්නකොට free TV එකක් දෙනවා කියලා. TV එක එපා නම් රු.99,300
    ගෙවන්න ගන්නව නම් මුලින් රු.33900 ගෙවලා ඊට පස්සෙ රු.6760 x මාස 13
    දැන් නම් ගණන් වෙනස් ඇති.

    Free service 3ක් දෙනවා අවුරුද්දක් ඇතුලත. වොරන්ටි අවුරුද්දයි ඇතුලෙ යුනිට් එකට. එලියෙ යුනිට් එකට අවුරුදු 5යි. ඇතුලෙ යුනිට් එකයි එලියෙ යුනිට් එකයි අතර දුර මීටර් 5ට වැඩි නම් වැඩිපුර ගෙවන්න ඕනෙ තඹ බට වලට. (මීටර් 1ට රුපියල් 2000 වගේ වෙයි කිව්වා, හරියටම දන්නෙ නෑ.)
    ----------------------------------

    ඊට අමතරව මම ගන්නකොට තව 1200BTU Inverter A/C වල ගණන් බැලුවා. (2020 මාර්තු)

    Damro
    Inovex - රු.110900
    Panasonic - රු.113900
    --
    Singer Green Inverter - රු.90200 (මේකෙ සද්දෙ ටිකක් වැඩියි මම ගත්ත එකට වඩා. Current එකත් ටිකක් වැඩියෙන් යනවා කියල සමහරු කියනවා)
    --
    Laksela (Kiribathgoda)
    Haier - රු.81100
    LG - 101000
    --
    Softlogic
    Panasonic Indian - රු.87000 + 8% vat
    Panasonic Malaysian - රු.124000+ 8% vat
    ----------------------------------

    ගන්න කලින් අවශ්‍ය BTU ගාන calculate කරගන්න.
    https://www.calculator.net/btu-calculator.html
    ඕකෙන් එන ගානට වැඩි A/C එකක් ගන්න.

    ජය වේවා!
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    අලුතින් පොඩි ඔෆිස් එකක් පටන් ගන්න Singer A/C (Inverter 12000BTU) එකක් ගත්තා. පහුවදාම උන් ඇවිත් fix කරල ගියා. ඊට දවස් 3-4කට පස්සෙ ඇඳිරිනීතිය දැම්මා. ඔෆිස් එක ඕපන් කරන්න බැරි වුනා. තාම පාවිච්චි කරන්න බැරි වුන නිසා යන යුනිට් ගාන දන්නෙ නෑ. :sorry:

    මේක තමයි භාන්ඩෙ.
    SINGER-INVERTER-AC-AURORA-01_zoom.jpg

    https://www.singersl.com/products/index.asp?PC=air_conditioners&pcode=SIN_SASI12AUR

    Offer එකක් තිබුනා රු.115,000. A/C එක ගන්නකොට free TV එකක් දෙනවා කියලා. TV එක එපා නම් රු.99,300
    ගෙවන්න ගන්නව නම් මුලින් රු.33900 ගෙවලා ඊට පස්සෙ රු.6760 x මාස 13
    දැන් නම් ගණන් වෙනස් ඇති.

    Free service 3ක් දෙනවා අවුරුද්දක් ඇතුලත. වොරන්ටි අවුරුද්දයි ඇතුලෙ යුනිට් එකට. එලියෙ යුනිට් එකට අවුරුදු 5යි. ඇතුලෙ යුනිට් එකයි එලියෙ යුනිට් එකයි අතර දුර මීටර් 5ට වැඩි නම් වැඩිපුර ගෙවන්න ඕනෙ තඹ බට වලට. (මීටර් 1ට රුපියල් 2000 වගේ වෙයි කිව්වා, හරියටම දන්නෙ නෑ.)
    ----------------------------------

    ඊට අමතරව මම ගන්නකොට තව 1200BTU Inverter A/C වල ගණන් බැලුවා. (2020 මාර්තු)

    Damro
    Inovex - රු.110900
    Panasonic - රු.113900
    --
    Singer Green Inverter - රු.90200 (මේකෙ සද්දෙ ටිකක් වැඩියි මම ගත්ත එකට වඩා.)
    --
    Laksela (Kiribathgoda)
    Haier - රු.81100
    LG - 101000
    --
    Softlogic
    Panasonic Indian - රු.87000 + 8% vat
    Panasonic Malaysian - රු.124000+ 8% vat
    ----------------------------------

    ගන්න කලින් අවශ්‍ය BTU ගාන calculate කරගන්න.
    https://www.calculator.net/btu-calculator.html
    ඕකෙන් එන ගානට වැඩි A/C එකක් ගන්න.

    ජය වේවා!

    Thank you machan :cool::cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අලුතින් පොඩි ඔෆිස් එකක් පටන් ගන්න Singer A/C (Inverter 12000BTU) එකක් ගත්තා. පහුවදාම උන් ඇවිත් fix කරල ගියා. ඊට දවස් 3-4කට පස්සෙ ඇඳිරිනීතිය දැම්මා. ඔෆිස් එක ඕපන් කරන්න බැරි වුනා. තාම පාවිච්චි කරන්න බැරි වුන නිසා යන යුනිට් ගාන දන්නෙ නෑ. :sorry:

    SINGER-INVERTER-AC-AURORA-01_zoom.jpg

    මේක තමයි භාන්ඩෙ.
    SINGER-INVERTER-AC-AURORA-01_zoom.jpg

    https://www.singersl.com/products/index.asp?PC=air_conditioners&pcode=SIN_SASI12AUR

    mageth meka. 99,000 gannakota
    me February bila. dan nam 10k wage bila okkoma minissu gedara nisa.

    kalin bila 3500 awe unit 165 wage use kara.
    me mase 7400 ganak. unit 250 wage use wela.
    a/c eka singer 12000 btu
    hamadama ude indan ra wenakan paya 12-16 dala tiyenawa. nidaganne me kamare newei.

    kamare 11x14, depattakin awwa enawa.

    uda ulu wahale finishing roof eka yata ellena civilima.
    26-27 thama dan inne. godak welawata eco mode active.
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ela machan. Great thread. Den keeyak wage yanawada? Umbe model eka den ne wage. Meka thiyenne.
    https://www.singersl.com/products/?t=singer-green-inverter-air-conditioner-12000-btu-sas-gri12v

    Meke umbage eke thiyena modes thyenawada danne ne
    මචං සිංගර් එකට ගිහිල්ල බලන්න. දැන් නම් දවසට යුනිට් 5ක් වගේ යනව AC එකට. සමහරවිට 6කට වගේ යනව ඇති. බිල් එක නම් 8,000ක් වගේ එනව බං. :):):)
    mageth meka. 99,000 gannakota
    me February bila. dan nam 10k wage bila okkoma minissu gedara nisa.
    යුනිට් කීයක් වගේ යනවද බං AC එකට? කොහොමද යූස් කරන්නෙ? :confused::confused::confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යුනිට් කීයක් වගේ යනවද බං AC එකට? කොහොමද යූස් කරන්නෙ? :confused::confused::confused:
    ane manda ban dan owa hoyanna ba gedara okkoma minissu hithe hatiyata current use karanawa. fan 4-5 dala pc 2 dala laptop 2 dala oven dala microwave dala kollai ballai podi ekai okkoma ho gala current eken wada. bila 10k wage estimated per month me masa deke. a/c ekata wenama giya gana hoyanna amarui
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    මචං සිංගර් එකට ගිහිල්ල බලන්න. දැන් නම් දවසට යුනිට් 5ක් වගේ යනව AC එකට. සමහරවිට 6කට වගේ යනව ඇති. බිල් එක නම් 8,000ක් වගේ එනව බං. :):):)

    Tama dawasama use karanawada?
    Mata use wenne peya 8k 10k wage
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Umba gatha model eka stock ne wage den. Ara geen inverter eka thiyenne

    උන්ගෙ වෙබ්සයිට් එකේ විතරක් බලන්න එපා. කෝල් කරලා බලපන් සමහර වෙලාවට වෙබ්සයිට් එකේ නැති ඒවා ස්ටෝර්ස් වල තියනවා උන්ගෙ.

    Green Inverter එකේ සද්දෙ පොඩ්ඩක් වැඩියි. හැබැයි ලොකු සද්දයක් නෑ. මම ගත්ත එකේ නම් සද්දෙ ගොඩක් අඩුයි.(කල් යනකොට වැඩි වෙයිද දන්නෙ නෑ :rofl:) green inverter එකේ current එක වැඩියෙන් යනවා කියල සමහරු කියනවා. හරියටම දන්නෙ නෑ ඒ ගැන. පොඩ්ඩක් හොයල බලපන්. built quality එක අඩුද දන්නෙ නෑ ගාන අඩුවෙන් දෙන්නෙ උන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං සිංගර් එකට ගිහිල්ල බලන්න. දැන් නම් දවසට යුනිට් 5ක් වගේ යනව AC එකට. සමහරවිට 6කට වගේ යනව ඇති. බිල් එක නම් 8,000ක් වගේ එනව බං. :):):)

    Tama dawasama use karanawada?
    Mata use wenne peya 8k 10k wage
    ඔව් බං 24Hrs යූස් කරනව;););)