Singularity Sri Lanka ගම්පහින් ඡන්දෙට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    පම්පෝරි පීපල්ස් වගේ මට නම් තේරුනේ.
    උන් විවේචනය කරාට කිසි විසදුමක් කියන්නේ නෑ .
    නිකන් හැමදේටම හිනාවෙලා පම්පෝරි ගහල අපි පොරවල් කියලා මිනිස්සුන්ගේ ලකුණු දාගන්නවා වගේ තේරුනේ.

    🥴 🙃
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Great, sri lanka needs a new generation liberal party..

    නාකි හම්පඩ දූෂිත දේසපාලුවන්ට තියන එකම විකල්පෙ leftist JVP එක නෙමෙයි..
    සමාජවාදී නරි දැං කාලෙට හරියන්නෑ..
    1671615527687.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,746
    113
    Kandy
    මොක්කු මොක්කු හරි කමක් නෑ පාර්ලිමේන්තු ඇවිල්ල බයියො ප්‍රතිශතේ ටික ටික හරි අඩු වෙනව නම් 2050 වෙද්දි වත් හොදක් වෙයි..

    කොහොමත් ශෝට් ටර්ම් නම් නාමල තමා පූදින්නෙ..
    apith noah ge wage ship ekak hadala mudata yan gahagena yai apith kohe hari ratakata namala enna kalin
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    e wage thama, hirunikath innwa,
    they never criticize the SJB.

    මට හිතෙන්නේ ඕක ඇටෙව්වෙ හිරුණිකා

    ow, thawath talk karayo tiak,

    As per them, they act like governing body and facilitate the election campaign including the finance.

    ane manda
    hirunika? oka karanna ara manju nishshanka kiyana eka neda? hirunikath oke aminila innawada? 🤔
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නමෙන්ම මිනිස්සුන්ට දුරයි බං මහපොලවට ලඟ නෑ බං
    නිකං ලොකු ඇඩ්වාන්ස් මගුල් කරන්න කලින් මචං පොදු ජනතාව තේරුම් ගන්න ඕන
     
    • Haha
    Reactions: dani27

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    පම්පෝරි පීපල්ස් වගේ මට නම් තේරුනේ.
    උන් විවේචනය කරාට කිසි විසදුමක් කියන්නේ නෑ .
    නිකන් හැමදේටම හිනාවෙලා පම්පෝරි ගහල අපි පොරවල් කියලා මිනිස්සුන්ගේ ලකුණු දාගන්නවා වගේ තේරුනේ.

    🥴 🙃
    මචං පොඩ්ඩක් follow කරල බලපන් උන්ගේ හිස්ට්‍රිය.. උන් ගොඩක් කල් ඉඳන් ලංකාවට වෙන්න යන දේ forecast කලා. මංජු ගැනත් හොයලා බලපන්.
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Nope. Mun right wing politics karanne. Totally different from JVP
    ඔව් ඒ වුනාට පාවෙන් චන්ද කඩන්න දාන්නේ ඕවා මේන් ස්ට්‍රීම් පක්ශ වලින්.ගිය් පාර මහේශ් දැම්මා වගේ..දේශපාලනික අතීතයක් නෑ අනාගතයක් නෑ.පැරිශුට් වලින් එනවා යනවා