ජන්දෙන් පස්සේ ප්‍රතිඵල ආවම උබලට හික් ගෑවෙයි මේ ලංකාවේ මිනිස්සුද කියලා
e wage thama, hirunikath innwa,සජබේ නේ ?
ow, thawath talk karayo tiak,මට හිතෙන්නේ ඕක ඇටෙව්වෙ හිරුණිකා
මොනවත් වෙන්නේ නැහැ ඔය ඉන්න විදියටම රචනාවක් ලියාගෙන ඉදියිපැතුම්ට මොකෑ වෙන්නේ
Great, sri lanka needs a new generation liberal party..
නාකි හම්පඩ දූෂිත දේසපාලුවන්ට තියන එකම විකල්පෙ leftist JVP එක නෙමෙයි..
සමාජවාදී නරි දැං කාලෙට හරියන්නෑ..
jvp(npp) & singularity sampurnayen path dekak bn. in-detail baluwama therenawa eka.JVP eke chanda kadanna atawapu ekak wage
apith noah ge wage ship ekak hadala mudata yan gahagena yai apith kohe hari ratakata namala enna kalinමොක්කු මොක්කු හරි කමක් නෑ පාර්ලිමේන්තු ඇවිල්ල බයියො ප්‍රතිශතේ ටික ටික හරි අඩු වෙනව නම් 2050 වෙද්දි වත් හොදක් වෙයි..
කොහොමත් ශෝට් ටර්ම් නම් නාමල තමා පූදින්නෙ..
e wage thama, hirunikath innwa,
they never criticize the SJB.
මට හිතෙන්නේ ඕක ඇටෙව්වෙ හිරුණිකා
hirunika? oka karanna ara manju nishshanka kiyana eka neda? hirunikath oke aminila innawada?ow, thawath talk karayo tiak,
As per them, they act like governing body and facilitate the election campaign including the finance.
ane manda
unge set eke innawa bang, eliyata enne, ekei vlog eka kranneth un ekka wage thiyennehirunika? oka karanna ara manju nishshanka kiyana eka neda? hirunikath oke aminila innawada?![]()
na bn unge studios, equipment denawa wena ayatath unge content hadanna, katipearachchi kvlog eka karanneth okeunge set eke innawa bang, eliyata enne, ekei vlog eka kranneth un ekka wage thiyenne
https://www.youtube.com/@hirunikasdiary7828
Liberalism wala left right side dekama tynw bnLiberal කියන්නෙත් Left ම තමයි. උන් ජෙප්පන්ට වඩා Left ද කොහෙද
මචං පොඩ්ඩක් follow කරල බලපන් උන්ගේ හිස්ට්‍රිය.. උන් ගොඩක් කල් ඉඳන් ලංකාවට වෙන්න යන දේ forecast කලා. මංජු ගැනත් හොයලා බලපන්.පම්පෝරි පීපල්ස් වගේ මට නම් තේරුනේ.
උන් විවේචනය කරාට කිසි විසදුමක් කියන්නේ නෑ .
නිකන් හැමදේටම හිනාවෙලා පම්පෝරි ගහල අපි පොරවල් කියලා මිනිස්සුන්ගේ ලකුණු දාගන්නවා වගේ තේරුනේ.
![]()
![]()
ඔව් ඒ වුනාට පාවෙන් චන්ද කඩන්න දාන්නේ ඕවා මේන් ස්ට්‍රීම් පක්ශ වලින්.ගිය් පාර මහේශ් දැම්මා වගේ..දේශපාලනික අතීතයක් නෑ අනාගතයක් නෑ.පැරිශුට් වලින් එනවා යනවාNope. Mun right wing politics karanne. Totally different from JVP