කෙල්ලගේ වැරැද්ද නෙමෙයි බන් කෙල්ලගේ සල්ලි වලින් ගත්ත බ්රා එකනේ. අනික ටිකටුත් උන්ගේ සල්ලි වලින් ගත්තුවනේ බන්? උන්ට බ්රා නෙමෙයි පෑන්ටි විසික් කරලා කිස් නෙමෙයි ෆක් කරත් මොන මගුලක්ද
ඒ පාර BBC එකටත් දාල බන්
http://www.bbc.co.uk/news/world-asi...social&ns_campaign=bbcnews&ns_source=facebook
http://www.buzzfeed.com/davidmack/toxic-stingray-tails
https://uk.news.yahoo.com/iglesias-shows-organisers-whipped-sri-lanka-leader-125024408.html
අපි එන්න එන්න ෆේමස් වෙනව.![]()

ගායකයෝ නම් කී දෙනෙක් ආවද ලංකාවට කිසි කේස් එකක් නැහැ. මේ මගුලක් උනේ නැත්තම් තහනම් වෙන්නේ ප්රසංග වල මත්පැන් බෙදන එක විතරයි. ලංකාවේ කොල්ලෝ ඉදිරියේ පතිවත රකින සුද්දෝ ඉස්සරහ රෙද්ද උස්සන ගොන් ගෑණු 
මේක පුදුම බ්රා කේස් එකක් උනානෙ බ්රෝසංගට මොකුත් කිව්වේ නැහැ. ඔතන කවුරු හිටියත් කරන වැඩේ ඕක තමයි කියල කිව්වේ.
ඔතනට ගිය එවුන් කොච්චර චාටර් වෙනවද බලපං අර දෙන්නෙක් කරපු වැඩෙන්. නිකන් හිතපං හාමුදුරුනමක් මොකක් හරි වැරදි වැඩක් කරාම සමස්ත සංඝයාවහන්සේලා දිහාම වැරදි විදිහට බලන සමාජයක් තියෙන්නේ. ඉතින් මෙහෙම වැඩක් උනාම සෑම ලාංකික කාන්තාවක් ගැනම මෙහෙම හිතන එකයි මෙතන වෙලා තියෙන්නේ. අශීලාචාර ගායකයෝ ගෙන්නලා ලංකාවේ තරුණියන්ට විස්කි බ්රැන්ඩ් පොවලා බ්ලා බ්ලා බ්ලා... මගේ මස්සිනා කාරයත් ගිහින් ඕක බලන්න. දැන් පට්ට බැනුම් හැම තැනින්මගායකයෝ නම් කී දෙනෙක් ආවද ලංකාවට කිසි කේස් එකක් නැහැ. මේ මගුලක් උනේ නැත්තම් තහනම් වෙන්නේ ප්රසංග වල මත්පැන් බෙදන එක විතරයි. ලංකාවේ කොල්ලෝ ඉදිරියේ පතිවත රකින සුද්දෝ ඉස්සරහ රෙද්ද උස්සන ගොන් ගෑණු
However its made it to buzzfeed. bravo to sirisena![]()

සිද්ධිය මෙහෙමයි අපිත් ඔය ශෝ එක බලන්න ගියා
![]()
බයිලමොස් වීඩියෝ එක මුලින්ම ටිවිටර් අප්ලෝඩ් කලේ මම එතන ඉඳලම
ඔතනට ඇවිත් හිටියා
නාමල් රාජපක්ෂ සහ රකිත රාජපක්ෂ
එතකොට සුරා ඇවිත් හිටියා චතුරිකාගේ මහත්තයා
ඉරාජ් ටෙහාන් චිලී
ගයේෂා පෙරේරා විත් හස්බන්ඩ්
පවන් මල්ලවාරච්චි කොලුවත් ඇවිත් හිටියා
මහේලගේ වයිෆ් එහෙමත් හිටියා
එතකොට උන්ටත් මඩු වලිගෙන් ගහන්න වෙනවා
මොනවා උනත් බොරු ටිකට් ගණන් පෙන්නලා වංච කරපු එක වැරදි
විශේෂයෙන් මේ ආණ්ඩුවට මහේල සංග ගැටෙකට අල්ල ගන්න අවස්තාවක් බල බල හිටියේ ඔන්න දැන් නම් සොරිම තමයි
