#SingWithBra

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    12440487_1059440320775305_6267537494423373221_o.png

    149288_1059440364108634_8738072376774925055_n.png

    1380545_1059440407441963_4491037280184692742_n.png

    10570475_1059440424108628_7658560602652935103_n.png

    1661621_1059440434108627_4428569859360181484_n.png
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Every person is laughing at SL. Mr. Siresena should have thought through more than this before criticizing a International artist concert. They are trolling SL :(
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    කෙල්ලගේ වැරැද්ද නෙමෙයි බන් කෙල්ලගේ සල්ලි වලින් ගත්ත බ්‍රා එකනේ. අනික ටිකටුත් උන්ගේ සල්ලි වලින් ගත්තුවනේ බන්? උන්ට බ්‍රා නෙමෙයි පෑන්ටි විසික් කරලා කිස් නෙමෙයි ෆක් කරත් මොන මගුලක්ද

    ඒ පාර BBC එකටත් දාල බන් :(

    http://www.bbc.co.uk/news/world-asi...social&ns_campaign=bbcnews&ns_source=facebook

    http://www.buzzfeed.com/davidmack/toxic-stingray-tails

    https://uk.news.yahoo.com/iglesias-shows-organisers-whipped-sri-lanka-leader-125024408.html

    අපි එන්න එන්න ෆේමස් වෙනව.:dull:

    ඔතනට ගිය එවුන් කොච්චර චාටර් වෙනවද බලපං අර දෙන්නෙක් කරපු වැඩෙන්. නිකන් හිතපං හාමුදුරුනමක් මොකක් හරි වැරදි වැඩක් කරාම සමස්ත සංඝයාවහන්සේලා දිහාම වැරදි විදිහට බලන සමාජයක් තියෙන්නේ. ඉතින් මෙහෙම වැඩක් උනාම සෑම ලාංකික කාන්තාවක් ගැනම මෙහෙම හිතන එකයි මෙතන වෙලා තියෙන්නේ. අශීලාචාර ගායකයෝ ගෙන්නලා ලංකාවේ තරුණියන්ට විස්කි බ්‍රැන්ඩ් පොවලා බ්ලා බ්ලා බ්ලා... මගේ මස්සිනා කාරයත් ගිහින් ඕක බලන්න. දැන් පට්ට බැනුම් හැම තැනින්ම :rofl::rofl: ගායකයෝ නම් කී දෙනෙක් ආවද ලංකාවට කිසි කේස් එකක් නැහැ. මේ මගුලක් උනේ නැත්තම් තහනම් වෙන්නේ ප්‍රසංග වල මත්පැන් බෙදන එක විතරයි. ලංකාවේ කොල්ලෝ ඉදිරියේ පතිවත රකින සුද්දෝ ඉස්සරහ රෙද්ද උස්සන ගොන් ගෑණු :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔතනට ගිය එවුන් කොච්චර චාටර් වෙනවද බලපං අර දෙන්නෙක් කරපු වැඩෙන්. නිකන් හිතපං හාමුදුරුනමක් මොකක් හරි වැරදි වැඩක් කරාම සමස්ත සංඝයාවහන්සේලා දිහාම වැරදි විදිහට බලන සමාජයක් තියෙන්නේ. ඉතින් මෙහෙම වැඩක් උනාම සෑම ලාංකික කාන්තාවක් ගැනම මෙහෙම හිතන එකයි මෙතන වෙලා තියෙන්නේ. අශීලාචාර ගායකයෝ ගෙන්නලා ලංකාවේ තරුණියන්ට විස්කි බ්‍රැන්ඩ් පොවලා බ්ලා බ්ලා බ්ලා... මගේ මස්සිනා කාරයත් ගිහින් ඕක බලන්න. දැන් පට්ට බැනුම් හැම තැනින්ම :rofl::rofl: ගායකයෝ නම් කී දෙනෙක් ආවද ලංකාවට කිසි කේස් එකක් නැහැ. මේ මගුලක් උනේ නැත්තම් තහනම් වෙන්නේ ප්‍රසංග වල මත්පැන් බෙදන එක විතරයි. ලංකාවේ කොල්ලෝ ඉදිරියේ පතිවත රකින සුද්දෝ ඉස්සරහ රෙද්ද උස්සන ගොන් ගෑණු :angry:

    ඔතනට ගිය එවුන් චාටර් වෙන්නේ ඒ කෙල්ලගේ වැඩේ නිසා නෙමෙයි. උබල දැකල ඇතිනේ මුගේ අනික් හැම ෂෝ එකක්ම ඔය වගේ තමයි. ඉතින් ඔතනට යන සෙට් එකත් ඔය ලයින් එකේ ඉන්න එවුන් හෝ ඊට කැමති එවුන්.. (උබේ මස්සිනා උනත් එතැනදී ඕකි බ්‍රා ගලෝල විසික් කරද්දී එක එතැනදී විරුද්ද වෙන්නේ නෑනේ ඌ ට ගෙදර ඉන්ඩ බැරිවෙනවා කියල. ඌත් කැමතියි ආතල් එක ගන්න. ඔතන ෂෝ එකට ගිය එක මිනිහෙක් බැන්නද ඒ කෙල්ලට නෑනේ? මයිත්‍රී අඬහැරය ගැහුවයින් පස්සෙනේ පත්තු උනේ) උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ ඕක අල්ලාගෙන උඩ දාගෙන හයිලයිට් කරපු එකයි ඕක අලි සිද්දියක් කියල ලෝකෙටම බයිට් කරපු එකයි වැරැද්ද මන් දකින්නේ

    අනික නයිට් ක්ලබ් වලයි හැම තැනම රටේ කොච්චර සීන් යනවද. ඕක මොකක්ද ඒවා එක්ක බලද්දී, අනික එවයිඑ ඉන්නෙත් එතනත් ඉන්නේ ගෑනු. උන් සල්ලි දීල එන්නේ (පිරිමින්ට විතරක් සල්ලි ගත්තට ගෑනු එක්කගෙන එන්න පිරිමි යනවනෙ ගෙවල, අනික කැමැත්තෙන් සේරම කරන්නේ) ඔය ක්ලබ් බහින ගොඩක් කෙල්ලෝ එන්රික් ගේ ෂෝ එකටත් එන්න ඇති.
    එත් ඕකට මූ කෑ ගැහුවට අනික් ඒවා එකක් වත් නවත්තනවද? නෑනේ ඒවා රන් වෙන්නේ පොලිටික්ස් වල පවර් එකෙන්. ඒවා ඔක්කොම සුද්ද කරන්න ඕනේ ඔය මගුලේ බ්‍රා එකක් අල්ලාගෙන කෑ ගහන්නේ නැතුව ඉස්සෙල්ල.
    අනික එන්රික් ලංකාවට ආවත් ඌ මෙහෙ සංස්කෘතිය ගැන ඉගෙනගෙන එන්නේ නෑනේ. එහෙමනම් ඌ ව ගෙන්නපු එවුනුයි වැරදි කෙල්ලට වඩා උබ කියන තර්කෙට අදාලව ගත්තත් වැරදි කවුද කියල හොයද්දි.
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    සිද්ධිය මෙහෙමයි අපිත් ඔය ශෝ එක බලන්න ගියා

    2MyUEmu.jpg


    බයිලමොස් වීඩියෝ එක මුලින්ම ටිවිටර් අප්ලෝඩ් කලේ මම එතන ඉඳලම

    ඔතනට ඇවිත් හිටියා
    නාමල් රාජපක්ෂ සහ රකිත රාජපක්ෂ
    එතකොට සුරා ඇවිත් හිටියා චතුරිකාගේ මහත්තයා
    ඉරාජ් ටෙහාන් චිලී
    ගයේෂා පෙරේරා විත් හස්බන්ඩ්
    පවන් මල්ලවාරච්චි කොලුවත් ඇවිත් හිටියා
    මහේලගේ වයිෆ් එහෙමත් හිටියා

    එතකොට උන්ටත් මඩු වලිගෙන් ගහන්න වෙනවා
    මොනවා උනත් බොරු ටිකට් ගණන් පෙන්නලා වංච කරපු එක වැරදි

    විශේෂයෙන් මේ ආණ්ඩුවට මහේල සංග ගැටෙකට අල්ල ගන්න අවස්තාවක් බල බල හිටියේ ඔන්න දැන් නම් සොරිම තමයි

    ගැටේ ඇලවෙයිද ? :rofl:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    පොරෝපාර

    මට මේක දන්නා කෙනෙක් පහදලා දීපල්ලා .....

    මට විතරක් නෙවෙයි මේක කියවන බොහොමයක් දෙනාට මේක ගැටලුවක් වෙලා ඇති

    එන්රීක්ස් ගොයියාගේ ප්‍රසන්ගේ දී අපේ කෙල්ලෙක් ආතල් එක වැඩි කමට බ්‍රා එක ගලවල විසිකලාම අපේ සභ්‍යත්වය නැතිවුණා කියමු.

    පසුගිය දිනෙක ජනාධිපති තුමා ගේ මල්ලි පොරෝපාරක් කාලා මියගිය එක මතකයට ආවහම එහෙම සභ්‍යත්වයක් ලංකාවේ තිබුනද කියලා හිතෙනවා.