Sinhala කොල්ලොන්ට Norway දි උනු වැඩක් [True Story]

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
Sinhala කොල්ලොන්ට Norway දි උනු වැඩක් [True Story]


no-way-but-norway_design.png


මට මේ කතාව කිව්වෙ නැවක 3rd Eng කෙනෙක්,එයාගේ යාළුවෝ කිහිප දෙනෙකුට වැඩ කරන නැවෙන් නොර්වේ වලට යන්න ලැබිලා තියනවා,එහෙදි එයාලට ඩොකියුමන්ට්ස් වගයක ෆොටෝ කොපිස් වගයක් ගන්න වෙලා තියනවා එයාලා කොපිස් ගන්න කඩයකට ගිහින් තියනවා,එතන මනුස්සයා මෙයාලගෙන් අහලා තියනවා - රට කොහෙද කියලා මෙයාලා කියලා තියනවා ශ්‍රි ලංකාව කියලා - ඉට පස්සෙ මේ මනුස්සයා අහලා තියනවා දෙමළ ද ? සිංහල ද ? කියලා මෙයාලා කියලා සිංහල කියලා,එහෙම කිව්වට පස්සෙ මේ මනුස්සයා එයාලගේ වැඩේ කරලා දෙන්නෙ නැතුව මග හැරලා තියනවා - තව කඩ දෙහෙකට විතර මෙහෙම ගිහින් තියනවා - එ කඩවලිනුත් මෙයාලව ප්‍රතික්ශෙප වෙලා තියනවා මෙහෙම මටත් හරි පුදුමයි :confused: ඉට පස්සෙ මෙයාලට එපා වෙලා ටවුන් එකෙන් එලියට ගිහින් - කට්ටිය කල්පනා කරාලු අපි දෙමළ කියලා බලමු කියලා එ පාර එහෙම කියන්න කට හදාගන තවත් කඩයකට ගිහින් තියනවා - එතන මනුස්සයත් එහෙමම ඇහැව්වාලු - එතකොට මෙයාල කියලා තියනවා අපි ශ්‍රි ලංකික දෙමළ කියලා - එ පාර එ මනුස්සයා බොහොම හිනා මුසු මුනෙන් එයාලව පිලිඅරන් වැඩේ කරන ගමන් ඇහැව්වාලු - ඔයාලට එහේ සිංහල මිනිස්සුන්ගෙන් හරියට කරදර වෙනවා නෙද කියලා - තව ඔවාගේ ප්‍රශ්න අහලා තියනවා - මෙයාල එවාගෙන් කොහොම හරි මග හැරිලා වැඩේ කරගන එලියට ආවලු :(

පලි - මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අපේ මානුශිය මෙහෙයුමේ අවසාන කාලයේ
.

ඉතින් බලන්න අපි ගැන වැරදි විදියට නේ සමහරක් හිතාගන ඉන්නෙ - මේ චිත්‍රය ඉක්මනින් මකන්න වැඩ පිලිවලක් කරන්න ඔන - තවත් එ මිනිස්සුන්ගේ හිත් වල ඔහොම ඇති.එ මිනිස්සු හිතාගන ඉන්නෙ දෙමළ මිනිහෙක්ට පාරේ යන්න බැ සිංහල අය ගහනවා කියලා වගේ හැඟිමක් - අනේ මන්දා මෙවාට පොහොර ජාත්‍යන්තර මධ්‍ය වලිනුත් දානවා නේ - සිංහල අපි කාටත් එකට කාල එකට බුදියන දෙමළ යාළුවෝ ඉන්නවා නේ - මටත් එහෙම අය ඉන්නවා එයාලට මෙවා කියනකොට එයාලටත් හිනා යනවා - එහෙන් අර දකුණු ඉන්දියානු සෙට් එක බොරුවට බුරනවා - ලංකාවේ මොකක්ද වෙන්නෙ කියලවත් දන්නෙ නැ - බුරන්න විතරයි පුළුවන්.

දුකයි එත් මක් කරන්නද :dull:
 
  • Like
Reactions: speedmalli

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,340
    628
    113
    N/A
    eka aththa machan meka kohomahari hari gassanna onee... mokada pitarataka karadarayak wunath ape ayata udawwak labenne na
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මොනා කරන්නද හිඟන්නො විදිහට ඉන්නැතුව made in sri lanka තියන බඩු ගාන වැඩි කරන්න ඕනෙ. එත්කොට කට වහගනී

    map-of-sri-lanka-ceylon.jpg


    කරන්න බැරි දෙයක් නෙමෙයිනෙ. ඒ කාලෙ චන්ද්‍රිකා වලින් සිතියම් හදන්න ඉස්සෙල්ල ලංකාවයි ඉන්දියාවයි ගැන හැදුන සිතියමක් මේක.:baffled::cool:

    මේකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ඒ දවස් වල ලංකාවෙ ආර්ථික තත්වයයි අපනයනය කරපු ඒව කොච්චරද කියල.....:dull:

    දැන් ජීවිතේට සිතියමක් නොදැකපු අපේ වයසෙ එකෙක්ට ඇමරිකාවෙ සිතියම පෙන්නල ඒකෙම ජපානෙ අඳින්න කිව්වොත් ඇඳියි ඇමරිකාවටත් වඩා ලොකුවට.:rolleyes:

    එක එකාගෙන් ණය අරන් කකා ඉන්නැතිව අවුරුදු සිය ගාණකට ඉස්සෙල්ල තිබ්බ විදිහට රට ගෙනාවොත් ඔය හැම බල්ලම නැට්ට පාත් කරන් දුවයි.:angry:
    දැන් කවුරුත් 2 වෙනි ලෝක යුද්ධෙ කාලෙ ජපානෙන් අනික් රටවල් වලට වෙච්ච හිංසා ගැනවත් ඇමරිකාවෙන් ජපානෙට බෝම්බ දාපු එක ගැනවත් කතා කරන්නෑනෙ. ඒ වගේ තමයි.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    mage friend kenekuth magen ahuwa oyala demala, muslim minissuth ekka tarahai neda, eyalata inna wenama pradesha hitan rate wen karala neda thiyenne kiyala. man ithin ape rate muslim hathikarage hati kiyala dunna video tikakuth ekka. ita passe nan e gana mukuth kiyanna awe na thawath
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    me wage dewal walara boruwata ke gahala wedak na bunz...hari nam wena countries wala inna Sri Lankan's la tamai mewa nawattana weda karanna oni..eyalata tamai puluwan set wela me me waradi adahas a ratawala neti karanna.....

    Eth Sri Lankankiyange kaumeka a wage konda pana tiyena minissu inne tika denai..Anith okkoma bayagullo bunz...kisima samagiyak nati Kalu Suddo.....Citizenship eka wena rataka kiyala eyalage jathiya wenas wenn na kiyala eyal danne na....Monade kalath,koi taram rata hitiyath Kalu Suddo Sudu wenne na kiyala a moda minissu danne na........

    Lankawe inna minissuta wedita foreign countries wala inna ayata tamai mewa nawattanna puluwan....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොනා කරන්නද හිඟන්නො විදිහට ඉන්නැතුව made in sri lanka තියන බඩු ගාන වැඩි කරන්න ඕනෙ. එත්කොට කට වහගනී

    map-of-sri-lanka-ceylon.jpg


    කරන්න බැරි දෙයක් නෙමෙයිනෙ. ඒ කාලෙ චන්ද්‍රිකා වලින් සිතියම් හදන්න ඉස්සෙල්ල ලංකාවයි ඉන්දියාවයි ගැන හැදුන සිතියමක් මේක.:baffled::cool:

    මේකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ඒ දවස් වල ලංකාවෙ ආර්ථික තත්වයයි අපනයනය කරපු ඒව කොච්චරද කියල.....:dull:

    දැන් ජීවිතේට සිතියමක් නොදැකපු අපේ වයසෙ එකෙක්ට ඇමරිකාවෙ සිතියම පෙන්නල ඒකෙම ජපානෙ අඳින්න කිව්වොත් ඇඳියි ඇමරිකාවටත් වඩා ලොකුවට.:rolleyes:

    එක එකාගෙන් ණය අරන් කකා ඉන්නැතිව අවුරුදු සිය ගාණකට ඉස්සෙල්ල තිබ්බ විදිහට රට ගෙනාවොත් ඔය හැම බල්ලම නැට්ට පාත් කරන් දුවයි.:angry:
    දැන් කවුරුත් 2 වෙනි ලෝක යුද්ධෙ කාලෙ ජපානෙන් අනික් රටවල් වලට වෙච්ච හිංසා ගැනවත් ඇමරිකාවෙන් ජපානෙට බෝම්බ දාපු එක ගැනවත් කතා කරන්නෑනෙ. ඒ වගේ තමයි.

    11.gif
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සිරාවට බන් අපේ ආණ්ඩුවත් මෙහෙ ඉඳලා කෑගහනවා විතරයි... රටට එල්ලකරන අසත්‍ය ප්‍රකාශ වලට එරෙහිව රාජ්‍ය ත්රාන්ත්‍රික වශයෙන් ක්‍රියාකරන්න හොඳ ප්‍රතිපත්තියක් තාම රජයට නෑ.