Sinhala Computer Shops

De legend

Member
Dec 24, 2010
45
2
0
මම මෙ දෙක විතරයි නුවර පැත්තෙ දන්නෙ.
නුවර > ComputerAge.
පිලිමතලාවෙ > සිතා එක.

ආය champa, එකෙ එහෙමත් තියනව එත් computer කඩම නම් නෙවෙ (laptop විතරයි).

මෙහෙත් Extrema computers එකක් තියනව, මගෙ computer එකත් ගතෙ එතනිනි (අවුරුදු 4 කට කලින් ), එක සිංහලද? :D

Extreme එක සින්හල කඩයක්..බය නතුව යන්න..සර්ව්ස් එක එහෙම සෑහෙන්න හොදයි..කුරුනෑගල 1යි නුවර 1යි දෙන්නෙක්ගේ
 
  • Like
Reactions: U-tag

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Extreme එක සින්හල කඩයක්..බය නතුව යන්න..සර්ව්ස් එක එහෙම සෑහෙන්න හොදයි..කුරුනෑගල 1යි නුවර 1යි දෙන්නෙක්ගේ
    බඩු හොදයි වගෙ තමයි. එකාලෙ ගත්ත computer එක තාම කිසි අවුලක් නැතුව ඔකොම parts වැඩ. :D
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    හම්බයින්ගේ සිල්ලර වෙළදාමට ගේම දුන්නහම ටික කාලෙකින් උන්ගේ තොග වෙලදාමටත් ගේම දෙන්න පුළුවන් සිංහල පුතුන් මිහිමත බිහිවේවා!!!.....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    Orient Computer Systems

    626A, Peradeniya Road,
    Kandy

    Tel. - 081-2202333,071-4807629
    Email - [email protected]

    Megollange badut hondai warranty ekat godak hondai :) :yes: mage 1st pc eke indan ma 75% wage gatte mehen :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    e

    Orient Computer Systems

    626A, Peradeniya Road,
    Kandy

    Tel. - 081-2202333,071-4807629
    Email - [email protected]

    Megollange badut hondai warranty ekat godak hondai :) :yes: mage 1st pc eke indan ma 75% wage gatte mehen :D
    ඩිපො එක හරියෙ තව සිංහල කඩයක් තියනව නෙද? :Dනමනම් මට මතක නෑ. එකද ඔය?
     
    Last edited:

    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    හම්බයින්ගේ සිල්ලර වෙළදාමට ගේම දුන්නහම ටික කාලෙකින් උන්ගේ තොග වෙලදාමටත් ගේම දෙන්න පුළුවන් සිංහල පුතුන් මිහිමත බිහිවේවා!!!.....

    :yes::yes::yes:
     
    MrShashika

    Member
    Dec 20, 2008
    715
    19
    0
    mea sirawata Infocus muslim da /? mama kandy infocus eka hodata dannawa .. patta fit sinhala kollo tikak inne .. ahala balannam mama!