මචාහං කොහොම උනත් ලංකාවට පරිගණක උපාංග ගෙන්නනේ මුස්ලිම් අය. අපි කොහොම සිංහල කඩේකින් ගත්තත් මුස්ලිම් උන් තමයි ගෙන්නනේ. පරිගණක විතරක් නෙමෙයි. ගොඩක් කාර්මික උපකරණ පවා ගේන්නේ මුස්ලිම් උන තමයි. යකඩ ගේන්නේ නම් දෙමල අය. එත් මුස්ලිම් අයත්ගෙනවා. යකඩ එකාදිකාරය අනම් දෙමල අයගේ තමයි. ජංගම දුරකථන, රරිගණක උපාංග, කාර්මික උපකරණ ,ලාබෙට තියන විසිතුරු බඩු සෙල්ලම් බඩු, ඒවා නැති කරන්න ඕනි. එත් හරිම අමාරු දෙයක් එක
සිංහල කියලා තම යටතේ වැඩ කරන සේවකයන්ට වත් සාදාරන වැටුපක් ගෙවන්න්ති සමාගම් තියනවා. ව්‍යාපාර තියනවා. අපි ඒවගෙන් බඩු ගත්තත් සිංහල ජාතියට සෙතක් වෙන්නේ නැහැ. ඒවත් කල්පනා කරන්න ඕනි. අපි කටහ කරන්න ඕනි ජාතියේම සුබසිද්දිය මිසක් පුද්ගල සුබ සිද්දියක් නෙමෙයි කියන එකත් මතක තිය ගන්න. මේ ගැන ගොඩක් කතා කරනවා නම් හරිම සංකිර්ණයි. මුස්ලිම් වරු ප්‍රතිෂේප කිරීම් හා සිංහල ජාතික වර්දනයට සහයෝගය දීම , ආර්ථික සමාජීය, හා මිනිසුන්ගේ හිතුම පැතුම්, පරිකල්පනය, දේශපාලනය වැනි ගොඩක් රාශීන් සංකලනයවූ දෙයක්