ඔව් ඔව් බන් එක්ස්ස්ට්‍රීම් එක සන්ජිවයගේමම මෙ දෙක විතරයි නුවර පැත්තෙ දන්නෙ.
නුවර > ComputerAge.
පිලිමතලාවෙ > සිතා එක.
ආය champa, එකෙ එහෙමත් තියනව එත් computer කඩම නම් නෙවෙ (laptop විතරයි).
මෙහෙත් Extrema computers එකක් තියනව, මගෙ computer එකත් ගතෙ එතනිනි (අවුරුදු 4 කට කලින් ), එක සිංහලද?
කොම්පුටරේජ එක කැලුම් ගේ
ඇයි බන් දිනපාල , චන්ද්‍රසේකර
ක්ලයිමක්ස් එක වැහුවා වජිරයාගේ බට් උ හොදම සර්විස් එකත් එක්කම බඩු දෙනවා



