මෙකේ සමහර අයගේ මතය සිංහල වැඩක් නැ කියන එක,ඌන් ගැන මම වැඩිය කතා කරන්න යන්නෙ නැ,මොකද මට යකා නගින නිසා,මෙහෙමයි මම කුඩා කල පටන්ම ඉංග්‍රිසි මාධ්‍යන් ඉංගලන්ත විශය ධාරාවට අනුව උගත් අයෙක් එත් මට එ භාෂාවේ මගේ කමක් දැනුනේ නැ,මට එ භාෂාවෙන් කවදාවත් හිතන්න පුළුවන් උනේ නැ,මම යම් දෙයක් හිතනකොට හිතුවේ සිංහලෙන්,එ මගේ පද්ධතිය තියෙන්නෙ සිංහලෙන් නිසා (සිස්ටම් එක) සුද්දා ලංකාව පාලනය කරන කාලයෙදි බහුතරයක් පාසැල් වල අධ්‍යපන මාධ්‍ය වෙලා තිබ්බෙ ඉංග්‍රිසි බස නමුත් එ පාසැල් වල සිංහල භාෂාව මෙන්ම පාලි වැනි භාෂාවනුත් ඉගැන්වුවා,ඉස්සර මිනිස්සු ඉංග්‍රිසි ඉගෙනගත්තෙ සිංහල (මව් භාෂාවට) සමාන්තරව එක නිසා එ අයට දෙකම හොඳින් පුළුවන් උනා,ඇත්තම කියනවා නම් විදේශිය බසක් උනත් හොඳින් ග්‍රහණය කරගන්න පුලුවන් වෙන්නෙ තමුන්ගේ මව් බස හොඳින් දන්නවා නම් පමණයි,නැත්තන් එ කිසි බසක පරතරෙකට යන්න බැ,එක සත්‍යයක්,මෙක මට කිව්වෙ ලංකාවේ ලතින් සහ ඉංග්‍රිසි භාෂාව පිළිබඳව ඉන්න හොඳ විද්වතෙක්,එක මමත් පිලිගන්නවා,එක්තරා විද්වතෙකුගේ දේශනයකදි මට අසන්න ලැබුනා,තමුන්ගේ භාෂාවෙන් ලබන අධ්‍යපනය තරම් කිසිම බසකින් පිහිටන්නෙ නැ කියලා,එක ඇත්ත ඔහුට පරිදි භාෂාවේ නිපුනත්වය මත තමයි අපට හිතන්න හැකියාවා වඩ වඩාත් ලැබෙන්නෙ,භාෂාව මොට නම් අපට හිතන්න බැ,විශේෂයෙන් තමුන්ගේ භාෂාවෙන් ලබන අධ්‍යපනයන් සිතිමේ ශක්තිය තව තවත් තිවර වෙන බව ඔහු කිව්වා..අද දියුණු රටවල් කියන ජපානය චිනය රුසියාව ඇමරිකාව ඉංගලන්තය එ සියලු රටවල් ඔවුන්ගේ අධ්‍යපනය ලබා දෙන්නෙ තමුන්ගේ රටේ භාෂාවෙන්,මෙක හිතන්න දෙයක්.....ඉංග්‍රිසි ඉගෙන ගන්න එත් ඔලුවේ උඩ තියාගන්න එපා,අපේ දෙට ගරු කරන්න මව් බස ඉගෙනගන්න එය සුරකින්න...