මගේ වෙබ් සයිට් එකේ මම සිංහලෙන් විස්තර දානව චිත්‍රපට ගැන..එළකිරි එකේ කස්ටියත් දැකල ඇති ඒක.. 
අපේ පාඨකයෙක් අදහසක් ගෙනාව ෆිල්ම් වලට සිංහල උපසිරැසත් ලබා දෙන එක හොදයි නේද කියල..
ඔයාල මොකද කියන්නෙ?ඒක ටිකක් අමාරු වැඩක්,ඒත් බැරි වෙන එකක් නෑ කරගෙන යන්න..
ඒ ගැන ඔයාලගෙ අදහස කියන්න..ගොඩක් වටිනව ඒක මට!
________________________________________________________________
Mama mage web site eke sinhalen visthara daanawa film gana..
eth ekkama sinhala subtitles denna adahasakuth thiyenawa..eka oyalata prayojanawath da?