Sinhala subtitles onada?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒක ටිකක් අමාරු වැඩකට වඩා ගොඩක් අමාරු වැඩක් වේවි නේද මචං?
    මොකද ෆිල්ම්ස් රිලීස් කරල ග්‍රෑප්ස් ගොඩක් තියෙනව. ඒ වගේම උපසිරස එක ෆිල්ම් එකකට දාන්න පැය ගානක් යනව.

    ගුඩ් ලක්.
     

    Anuruddhafzr

    Member
    Dec 22, 2008
    1
    0
    0
    මගේ වෙබ් සයිට් එකේ මම සිංහලෙන් විස්තර දානව චිත්‍රපට ගැන..එළකිරි එකේ කස්ටියත් දැකල ඇති ඒක.. :yes:
    අපේ පාඨකයෙක් අදහසක් ගෙනාව ෆිල්ම් වලට සිංහල උපසිරැසත් ලබා දෙන එක හොදයි නේද කියල.. :cool:
    ඔයාල මොකද කියන්නෙ?ඒක ටිකක් අමාරු වැඩක්,ඒත් බැරි වෙන එකක් නෑ කරගෙන යන්න..
    ඒ ගැන ඔයාලගෙ අදහස කියන්න..ගොඩක් වටිනව ඒක මට! :)
    ________________________________________________________________

    Mama mage web site eke sinhalen visthara daanawa film gana..

    eth ekkama sinhala subtitles denna adahasakuth thiyenawa..eka oyalata prayojanawath da? :)




    adahanna vatina pudgalayek