Sinhala subtitles onada?

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    cj4ever said:
    කොමඩි ෆිල්ම්ස් වලට දැම්මොත් හොදයි
    මොකද කොමඩිය තේරෙන්න සිංහල තිබ්බොත් හොදයි
    එළ මචෝ..එහෙනම් මම කොමඩි වලින් පටන් ගන්න බලන්නම්.. :) මට මෙ අදහස දුන්න අපේ යාලුව මේ වැඩේ ලේසි කරගන මෘදුකාංගයක් හදල තියෙනව.. :cool:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    isira87 said:
    එළ මචෝ..එහෙනම් මම කොමඩි වලින් පටන් ගන්න බලන්නම්.. :) මට මෙ අදහස දුන්න අපේ යාලුව මේ වැඩේ ලේසි කරගන මෘදුකාංගයක් හදල තියෙනව.. :cool:

    දැන් උපසිරැසි දෙන්නේ කොහොමද

    SRT එකක් විදියටද නැතිනම් විඩියෝ ‍‍ෆයිල් එකක් විදියටද:)
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    නියම අදහස මචං. අපිත් පුළුවන් උදව්වක් දෙන්නම්. මම නම් වෑඩිය කෑමති හිංදි Film වලට සිංහල subs තියෙනවනම්.
     

    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    cj4ever said:
    දැන් උපසිරැසි දෙන්නේ කොහොමද

    SRT එකක් විදියටද නැතිනම් විඩියෝ ‍‍ෆයිල් එකක් විදියටද:)
    .srt එකක් විදියට දෙන්නෙ මචන්..ඒක දෙන්නෙ මගෙ සර්වර් එකෙන්.. :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    isira87 said:
    .srt එකක් විදියට දෙන්නෙ මචන්..ඒක දෙන්නෙ මගෙ සර්වර් එකෙන්.. :)
    එක හොදයි
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    isira87 said:
    එළ මචන්..උපසිරැස දෙන්න ඕන මොන වගේ ෆිල්ම් වලටද?ළමා චිත්‍රපට,නාට්‍යමය චිත්‍රපට,කොමඩි ෆිල්ම් වගේ ඒවයින් මොන වගේ ඒවට දුන්නොත්ද වඩා ප්‍රයෝජනවත් වෙන්නෙ?

    Machan Saw films 5 hama subtiteled karanam ela aaa.;);).mata mukuth therune ne ban..........:(:(