SinhalaTamilKit ගැන ප්‍රශ්නයක්?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    SinhalaTamilKit ගැන ප්‍රශ්නයක්?

    මචං මම Windows XP Service Pack 3 තියෙන PC එකකට SinhalaTamilKit_XP_SP3 (සියබස්) දැම්මා. ඒත් ඒකේ Language bar එකේ සිංහල පෙන්නන්නේ නැහැ.. Tamil පෙන්නනවා.. සිංහල වලට unknown language කියලා තමයි එන්නේ.. Windows XP Service Pack 2 එකට කිසි අවුලක් නැතුව SinhalaTamilKit වැඩ කරනවා.. මම පට්ට ට්‍රයි එකක් දුන්නා.. ඒත් හරියන්නේ නැහැ..
    ඔයාලා කාටහරි මෙහෙම වෙලා තියෙනවද?
    පුළුවන්නම් සප් එකක් දෙන්න..
    images.jpg

    thank-you-and-Follow-up.jpg

     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    අනිස්ටොල් කරලා රිස්ටාට් කරලා ආපහු දාලා බලන්න . ඒ වෙබ් සයිට් එකේ පැච් එකකුත් තියනවා ඒකත් දාලා බලන්න
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිස්ටොල් කරලා රිස්ටාට් කරලා ආපහු දාලා බලන්න . ඒ වෙබ් සයිට් එකේ පැච් එකකුත් තියනවා ඒකත් දාලා බලන්න

    restart කරල නම් බැලුවා.. ඒත් නැහැ.. පැච් එක කොහෙද තියෙන්නේ.. ලින්ක් එකක් තියෙනම් දීපන් මචෝ



    CTRL + Q to Enable/Disable GoPhoto.it