Sinhalen Z liyamu

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    1nyc_d72_u7sk2.png

    කොයි ජාතියෙ වුණත් අන්තවාදියො රටට හෙණයක්. MuslimLankan ට නියම කොල්ලෙක් කිව්වෙ ඒ මිත්‍රයා කරල තියන අපූරු වැඩේ නිසයි, නැතුව මගේ ජාතිය දෙවැනි තැනට දාල මගේ මිත්‍රයාගෙ ජාතියට ආවඩන්න නෙමෙයි. --Rep එකක් කියන්නෙ මට දැනෙන තරම් දෙයක් නෙමෙයි, ඒත් ජාතියෙන් මම අයත් ගෝත්‍රයටම අයිති හෝ මගේ මිත්‍රයාගේ ගෝත්‍රයට අයිති නූගත් අන්තවාදියො ගැන පොඩි කළකිරීමක් ඇති වුණා. මේ නූගත් ගොඩේ අන්තවාදී රොත්ත තමංගෙ ජාතියට හෝ රටට හෝ භාෂාවට කරන අබමල් රේනුවක තරමෙ සේවයකුත් නැහැ ඒත් අන්‍ය ජාතීන් හමුවෙ තමංගෙ හීනමානය පෙන්නලා තමං තමංගෙ ජාතියයි හිතාගෙන ඉන්න ගෝත්‍රයේ නිරුවත් බංකොලොත් භාවයක් ප්‍රදර්ශනය කරනවා. උඹේ ජාතිය මොකක් ද කියන එක මම දන්නෙ නැහැ, මට ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒත් මට කියන්න තියන්නෙ මිත්‍රයා උඹ කොහොමටවත් තමංගෙ ජාතිය ගැන අභිමානයක් තියන නියම සිංහලයෙක් නම් වෙන්න බෑ. මොකද ඒ හැඟීම මම හොඳට අඳුනනවා.

    උඹත් නියම කොල්ලෙක් නෙ ! මමත් ඔය ගැන මේ ලඟදි කල්පනා කළා. මම යෝජනා කරනවා මේ අකුර.

    attachment.php
    අකුර නොදන්න කෙනෙක්ට වුණත් වචනෙක දැක්කොත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා මෙහෙම ලිව්වොත්

    :D
     
    Last edited:

    skanthan

    Junior member
  • May 14, 2009
    149
    2
    18
    47
    Edmonton, Alberta, Canada
    කොයි ජාතියෙ වුණත් අන්තවාදියො රටට හෙණයක්. MuslimLankan ට නියම කොල්ලෙක් කිව්වෙ ඒ මිත්‍රයා කරල තියන අපූරු වැඩේ නිසයි, නැතුව මගේ ජාතිය දෙවැනි තැනට දාල මගේ මිත්‍රයාගෙ ජාතියට ආවඩන්න නෙමෙයි. --Rep එකක් කියන්නෙ මට දැනෙන තරම් දෙයක් නෙමෙයි, ඒත් ජාතියෙන් මම අයත් ගෝත්‍රයටම අයිති හෝ මගේ මිත්‍රයාගේ ගෝත්‍රයට අයිති නූගත් අන්තවාදියො ගැන පොඩි කළකිරීමක් ඇති වුණා. මේ නූගත් ගොඩේ අන්තවාදී රොත්ත තමංගෙ ජාතියට හෝ රටට හෝ භාෂාවට කරන අබමල් රේනුවක තරමෙ සේවයකුත් නැහැ ඒත් අන්‍ය ජාතීන් හමුවෙ තමංගෙ හීනමානය පෙන්නලා තමං තමංගෙ ජාතියයි හිතාගෙන ඉන්න ගෝත්‍රයේ නිරුවත් බංකොලොත් භාවයක් ප්‍රදර්ශනය කරනවා. උඹේ ජාතිය මොකක් ද කියන එක මම දන්නෙ නැහැ, මට ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒත් මට කියන්න තියන්නෙ මිත්‍රයා උඹ කොහොමටවත් තමංගෙ ජාතිය ගැන අභිමානයක් තියන නියම සිංහලයෙක් නම් වෙන්න බෑ. මොකද ඒ හැඟීම මම හොඳට අඳුනනවා.

    Please provide an English translation above. What kind of reputation did MuslimLankan receive? I hope he/she isn't in trouble. Soon, I will start learning Sinhala. I look forward to knowing more than what I already know. Wish me luck! :)
     
    skanthan

    Junior member
  • May 14, 2009
    149
    2
    18
    47
    Edmonton, Alberta, Canada
    Here is the letter I use for "za".

    z

    I saw this, combined with ි, in an old issue of Divaina from 1997 and it appears in various combinations (each English word would have a Sinhala spelling, indicating promunciation, next to it in brackets) in my copy of De Zoysas English-Sinhala dictionary at home.

    fz
    fa za
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Please provide an English translation above. What kind of reputation did MuslimLankan receive? I hope he/she isn't in trouble. Soon, I will start learning Sinhala. I look forward to knowing more than what I already know. Wish me luck! :)

    It is not about MuslimLankan, my friend. It is about a -rep I received for appreciating his work being a non-muslim. Sorry I dont have time to translate it though.
     
    skanthan

    Junior member
  • May 14, 2009
    149
    2
    18
    47
    Edmonton, Alberta, Canada
    Here is my Sinhala alphabet chart.

    In the chart below, letters which appeared in the original Sinhala alphabet (Elu Hodiya) are shown in black, letters common to both Pali and Sanskrit are in blue, letters from Sanskrit are in green and the letters used for writing European and other non South Asian names are shown in red.

    අං අඃ

    z
     
    Last edited:

    skanthan

    Junior member
  • May 14, 2009
    149
    2
    18
    47
    Edmonton, Alberta, Canada

    අංඅඃ

    Last edited:

    skanthan

    Junior member
  • May 14, 2009
    149
    2
    18
    47
    Edmonton, Alberta, Canada
    Yesterday in a function at the Sri Lanka Canada Friendship Association here in Edmonton, Alberta, Canada, I showed the following two proposed letters for Z to several people and was surprised to find that they liked the second idea put forward by kiri-putha as opposed to the Z letter shown in the first picture shown below.

    attachment.php

    They explained to me the reason being that the first letter, put forward by sriboysl, looks too similar to ශ. Whereas, kiri-puthas letter, shown below, would be a better one for the Z sound as it looks similar to .
    20111227233821.png

    One person suggested the letter for the Z sound could even look something like a with the arm attached to the top right of attached to and I humorously suggested a with an English letter z written in the middle of . :lol:

    After a lengthy discussion with these people, I think the second letter put forward by kiri-putha would be a great letter for the Z sound.

    Although, from what I saw in an earlier post from sriboysl, I think that sriboysl's letter was actually drawn up by some Sinhala language experts and hopefully someday, kiri-puthas letter will be suggested to these same experts and maybe that will be the one that gets added in the Sinhala alphabet.
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ane machan thawa akuru one nea.. apita umbalata wage diwa ulukkuwena names nea.. so apita oyathiyana akuru tika athi.. umbalata onenam oka demala hodiyata daaganin