කොයි ජාතියෙ වුණත් අන්තවාදියො රටට හෙණයක්. MuslimLankan ට නියම කොල්ලෙක් කිව්වෙ ඒ මිත්‍රයා කරල තියන අපූරු වැඩේ නිසයි, නැතුව මගේ ජාතිය දෙවැනි තැනට දාල මගේ මිත්‍රයාගෙ ජාතියට ආවඩන්න නෙමෙයි. --Rep එකක් කියන්නෙ මට දැනෙන තරම් දෙයක් නෙමෙයි, ඒත් ජාතියෙන් මම අයත් ගෝත්රයටම අයිති හෝ මගේ මිත්‍රයාගේ ගෝත්‍රයට අයිති නූගත් අන්තවාදියො ගැන පොඩි කළකිරීමක් ඇති වුණා. මේ නූගත් ගොඩේ අන්තවාදී රොත්ත තමංගෙ ජාතියට හෝ රටට හෝ භාෂාවට කරන අබමල් රේනුවක තරමෙ සේවයකුත් නැහැ ඒත් අන්‍ය ජාතීන් හමුවෙ තමංගෙ හීනමානය පෙන්නලා තමං තමංගෙ ජාතියයි හිතාගෙන ඉන්න ගෝත්‍රයේ නිරුවත් බංකොලොත් භාවයක් ප්‍රදර්ශනය කරනවා. උඹේ ජාතිය මොකක් ද කියන එක මම දන්නෙ නැහැ, මට ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒත් මට කියන්න තියන්නෙ මිත්‍රයා උඹ කොහොමටවත් තමංගෙ ජාතිය ගැන අභිමානයක් තියන නියම සිංහලයෙක් නම් වෙන්න බෑ. මොකද ඒ හැඟීම මම හොඳට අඳුනනවා.
උඹත් නියම කොල්ලෙක් නෙ ! මමත් ඔය ගැන මේ ලඟදි කල්පනා කළා. මම යෝජනා කරනවා මේ අකුර.
අකුර නොදන්න කෙනෙක්ට වුණත් වචනෙක දැක්කොත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා මෙහෙම ලිව්වොත්![]()
![]()
Last edited:





