Sinopharm ගහලා පයිසර් 3 dose ගැහුවට camac naththee

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Aththatama oka krnne lankawe witarai neda ? Loke wena kohewat sinopharm gahala ita passe phizer gahanawada ? Oya vaccine mix krna eka gana study krla thiyeda danne na hariyata :eek: :eek: :eek: Mulinma phizer gahuwanm iwaraine hriyata order krla. wadi ganata sinopharm gahuwa mun
    1 නෑ ලංකාවේ විතරක් නෙවෙයි. දෙවනි එක ගහල මාස හයක් පැන්නම uae වලත් ගහනව. තව ඒවගෙ ගහනව ඇති. දන්නෙ නෑ.
    2 ෆයිසාල් එකට කොහොමත් උන ගන්න එකක් තියෙනව
    3 චීනපාන් දෙක මුලින් ගැහුවනම් තුන්වෙනි එක විදිහට "චීන පාන් බූස්ටර්" කියල එකක් ගහනව
    4 චීනපාන් දෙක මුලින් ගැහුවනම් තුන්වෙනි එක විදිහට ෆයිසාල් ගහන්නත් පුලුවන් , හැබැයි එතකොට ෆයිසාල් දෙවනි මාත්‍රාවත් ගහන්න වෙනව. එතකොට ඔක්කොම 4යි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ado why bn

    Uba mcaththee cyanne

    Gahannathee bn

    You telling mixing is ok ?

    Ado why bn

    Ado no

    Ubala gahuwathee

    Ninda gyath malli celin

    A cyanne sinopharm ghpu wena ratawala un 3rd dose pfizer gahuwathee
    Camac naththee ehenam

    What do you mean by it
    Is mRNA also a dead vaccine

    Heta aniddama gahanawa bn

    Awulac naththee bn

    Badu hodata wadinawa ne bn

    WHO approve crla na nethee

    found this

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕස්ට්‍රිලියා කේස් එකෙන් පස්සේ දැනට මම නම් ෆයිසර් ගහන්නේ නෑ කියන තීරණේ ඉන්නේ.යූඑඊ නම් ගොඩක් අය ඔහොම ගහනවා.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    sure da? 😮
    Ehenam henama aul seen ekak kiyala mata nam hithenne.
    Un approve crpu thanac na nethee

    1 නෑ ලංකාවේ විතරක් නෙවෙයි. දෙවනි එක ගහල මාස හයක් පැන්නම uae වලත් ගහනව. තව ඒවගෙ ගහනව ඇති. දන්නෙ නෑ.
    2 ෆයිසාල් එකට කොහොමත් උන ගන්න එකක් තියෙනව
    3 චීනපාන් දෙක මුලින් ගැහුවනම් තුන්වෙනි එක විදිහට "චීන පාන් බූස්ටර්" කියල එකක් ගහනව
    4 චීනපාන් දෙක මුලින් ගැහුවනම් තුන්වෙනි එක විදිහට ෆයිසාල් ගහන්නත් පුලුවන් , හැබැයි එතකොට ෆයිසාල් දෙවනි මාත්‍රාවත් ගහන්න වෙනව. එතකොට ඔක්කොම 4යි.
    Sinopharm decama gahapu ayata pfizer gahanne

    Singapore wala ehema gahanawathee bn

    ඕස්ට්‍රිලියා කේස් එකෙන් පස්සේ දැනට මම නම් ෆයිසර් ගහන්නේ නෑ කියන තීරණේ ඉන්නේ.යූඑඊ නම් ගොඩක් අය ඔහොම ගහනවා.
    Mcaththee a
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    1 නෑ ලංකාවේ විතරක් නෙවෙයි. දෙවනි එක ගහල මාස හයක් පැන්නම uae වලත් ගහනව. තව ඒවගෙ ගහනව ඇති. දන්නෙ නෑ.
    2 ෆයිසාල් එකට කොහොමත් උන ගන්න එකක් තියෙනව
    3 චීනපාන් දෙක මුලින් ගැහුවනම් තුන්වෙනි එක විදිහට "චීන පාන් බූස්ටර්" කියල එකක් ගහනව
    4 චීනපාන් දෙක මුලින් ගැහුවනම් තුන්වෙනි එක විදිහට ෆයිසාල් ගහන්නත් පුලුවන් , හැබැයි එතකොට ෆයිසාල් දෙවනි මාත්‍රාවත් ගහන්න වෙනව. එතකොට ඔක්කොම 4යි.
    lankawe witarai neda ahuwe mulin sinopharm gahala ita passe Phizer dena ekata. E mix eka sambanda study ekak tiyeda credible research ekak :eek: :eek: :eek:
     
    • Like
    Reactions: ExamHe

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සේලයින් එක්ක ෆයිසර් ගැහුවට මුකුත් වෙන්නෙ නෑ බේ‍රා. ඕන්නං ෆයිසර් එක තව ටිකක් තනුක වෙයි :lol:
     
    • Haha
    • Like
    Reactions: imhotep and ExamHe

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Aththatama oka krnne lankawe witarai neda ? Loke wena kohewat sinopharm gahala ita passe phizer gahanawada ? Oya vaccine mix krna eka gana study krla thiyeda danne na hariyata :eek: :eek: :eek: Mulinma phizer gahuwanm iwaraine hriyata order krla. wadi ganata sinopharm gahuwa mun
    lankawe witarai neda ahuwe mulin sinopharm gahala ita passe Phizer dena ekata. E mix eka sambanda study ekak tiyeda credible research ekak :eek: :eek: :eek:
    lokem ohom thma bn ghnne.. lankawe wthrk newei.. api sinopharm approve nthi ratakata ynvnm un physer dose ekk ghlmai athulata gththe phugiya dwswla.. ex- uk
     
    • Like
    Reactions: ExamHe

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕස්ට්‍රිලියා කේස් එකෙන් පස්සේ දැනට මම නම් ෆයිසර් ගහන්නේ නෑ කියන තීරණේ ඉන්නේ.යූඑඊ නම් ගොඩක් අය ඔහොම ගහනවා.
    ඕස්ට්‍රිලියා කේස් eca mocacda?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    dr.jpg

    චුට්ටයි නෙ
    කමක් නෑ
    මුකුත් වෙන්නෙ නෑ
    රට වෙනුවෙන් නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    1.You telling mixing is ok ?

    2. What do you mean by it
    Is mRNA also a dead vaccine

    1. Yes... In most cases heterologous boosting is more effective.

    2. mRNA or Viral-Vector vaccines are not what you refer to as dead vaccines..... They do not have any Covid viruses in these - dead or inactivated.

    You need not worry to take the booster. You might have to take more later on...it's not the end of the jabs as yet. So stop worrying. I could write on these more but pointless.

    The Chinese themselves are going to use their own developed mRNA vaccine pretty soon to boost the under performing Sinopharm vaccines. They already approved the trials.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Sinopharm 1 st dose 2 nd dose ගහම්ලා තියෙම්නේ
    3 rd dose pfizer ගැහුවට කමක් නැද්ද බන්

    උන ගන්න ව ද
    Effect එක කොහොමද
    atha ridenawa tika dawasak yanakan.... eeta passe podi wadak karath wendata wada sehena mahansiyak denanawa tikak kal yanakan....
    1,2 astrazenica
    3 pfzr
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    :lol: අනේ මන්ද බන්, තනිකරම වැක්සීන් කොක්ටේල් එකක් වෙලා තියෙන්නෙ දැන්..

    ආන්ඩුව අවස්තාවාදිව එවෙලට හිතෙන හිතෙන එක කරනවා. කිසිදේක නිවැරදිබවක් වගකීමක් නෑ. කරපුව හැමෑකක්ම රීවස් සහ රි-රිවර්ස් කරනවා.

    ඕව ගැහුවට පස්සෙ කාලයක් ගිහින් නොහිතන දේ වෙන්න ගත්තොත් ලේ වලට ඇතුල්කරපු ඕව රිවස් කරන්නෙ කොයි වගෙ අධිබලැති ගැසට් ජාතියෙන් ද???