sinopharm සහ pfizer දේශපාලන ජරමර

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බටහිර හොරණෑව CNN එක කියල දන්නවනේ. ඒ පාර CNN වාර්තා කරනවා හදිසි භාවිතයට Sinopharm හොඳයි කියල. මෙච්චර කල් පහර දීපු එකේ මොකද මේ කියල බලද්දී දැක්කේ. ඊශ්‍රායලයේ අලුතින් යන Delta රැල්ල ගැන.

    Source - https://edition.cnn.com/2021/07/02/china/vaccines-sinovac-sinopharm-intl-hnk-dst/index.html

    ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යංශය දක්වන විදිහට අලුතින් හැදිච්ච අයගෙන් 55%ක් vaccine කරපු අය. හැබැයි අසාධ්‍ය වීම් සහ රෝහල්ගත වීම් අඩුයි කියලයි කියන්නේ. නමුත් මේ තත්වය sinopharm/ sinovac එකට උනාම මුන් උඩ පැනගෙන පහර දුන්නේ.

    මැයි 2 සිට ජුනි 5 දක්වා 94.3% rate එකක් තිබ්බ pfizer එකේ efficacy එක ජුනි 5 සහ ජුලි මුල දක්වා 64%ක් දක්වා පහත වැටිලා තියෙනවා.
    - Source - https://fortune.com/2021/07/05/israel-data-plunge-efficacy-pfizer-biontech-vaccine-delta-variant/

    හැබැයි චීන එන්නත් වල සාර්ථකත්වය mRNA එන්නත් වලට වඩා අඩුයි කියලයි බටහිර මාධ්‍ය කියන්නේ. නමුත් ඒකෙනුත් මරණ සහ අසාධ්‍ය වීම් අඩු කරනවා. Delta variant එකටත් හදිසි බාවිතයට හොඳයි කියලයි කියන්නේ.

    සීෂෙල්ස් ගැන තමා එතකොට ගොඩක් අය කතා කරන්නේ. ඒ හැදුනු ගොඩක් අය එන්නත් නොකරපු අය. ඒ වගේම හැදිච්ච එන්නත් කරපු අයට ගොඩක් අමාරු වෙලා නැහැ.
    එන්නත් කරපු හය දෙනෙක් මැරිලා තියෙනවා, ඒත් ඒගොල්ලන්ගෙන් 5ක් Astra Zenica ගහපු අය, එක්කෙනෙක් Sinopharm. නමුත් මේ ඔක්ටකොම වෙනත් ලෙඩ තිබිලා තියෙනවා.

    එන්නත් වලින් මේක තමයි හොඳම එක කියල පෙන්නන්න අමාරු ඒවගේ සාර්ථකත්වය එක එක කාල සහ ප්‍රබේද අනුව වෙනස් වෙන නිසා. නමුත් දේශපාලන හේතු උඩ මේ බටහිර රටවල් විසින් චීන සහ රුසියානු එන්නත් බල්ලට දාල තිබ්බත් දැන් හෙමීට කියනවා ඒවත් හොඳයි කියලා.
    මමත් pfizer ගහලා මුලින් අපහසුතා ටිකක් ආවා නමුත් දැන් අවුලක් නැහැ.

    CNN එකම වාර්තා කරන විදිහට බටහිර රටවල් තමන්ට විතරක් එන්නත් රැස් කර ගනිද්දී චීනය එන්නත් රටවල් 80කට විතර දුන්නා. චීන්නුන්ගේ තියෙන ප්‍රශ්නය විනිවිදභාවය අඩු කම. මුදල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම. නමුත් ලංකාවේ රජය කොහොම හරි ඉක්මනට එන්නත් ටිකක් ගෙන්නාගෙන ගහපු එකෙන් යම් ජීවිත ප්‍රමාණයක් බේරෙන්න අනිවාර්යෙන් උපකාරී වෙන්න ඇති. ඒක අගය කරන්න ඕන.

    ඒ නිසා තියන එන්නතක් ගහන එක හොඳයි කියලා මම හිතන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ රජය කොහොම හරි ඉක්මනට එන්නත් ටිකක් ගෙන්නාගෙන ගහපු එකෙන් යම් ජීවිත ප්‍රමාණයක් බේරෙන්න අනිවාර්යෙන් උපකාරී වෙන්න ඇති. ඒක අගය කරන්න ඕන.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලංකාවේ රජය කොහොම හරි ඉක්මනට එන්නත් ටිකක් ගෙන්නාගෙන ගහපු එකෙන් යම් ජීවිත ප්‍රමාණයක් බේරෙන්න අනිවාර්යෙන් උපකාරී වෙන්න ඇති. ඒක අගය කරන්න ඕන.
    ලංකාවේ රජය ධම්මික පැනිය තත්වෙ මොකද බන් දැන්
    1625513852682.png
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @nicjosh83, දවස් කුලියට රටවල් ගොඩ දාන හිඟන වේසිගෙ පුතාලාගේ සේවය රටට අවශ්‍යම කාලයයි මේක.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83

    ai ada mase maru welada? nethnam nissanka 5mins break eka dunne nedda?

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Yes.. Israeli Health reported that it seems that the Delta variants can bypass the vaccines but too early to draw conclusions about the vaccine's effectiveness against serious illness.
    Analysis of their data shows that in the past month, the coronavirus vaccine has proven to be 64% effective against symptomatic infection by the Delta variant. Among those infected, almost half are schoolchildren, a significant percentage of whom were already fully vaccinated.

    The unique mutations in the Delta variant mean the virus can escape the immune system to some extent and this is why the reduced efficacy in almost all the current vaccines.
    The Israeli data shows 64% for mRNA vaccines, the Brazilian data shows less than 40% for the Chinese vaccines based on P.1 variant and will be lower still for Delta. No one did a proper study.

    Only the future DNA vaccines and vaccines targeting other areas of the virus would possibly work with the variants. There are several DNA based vaccines on trial across the world from USA to Australia.

    FYI. Here's an extract from one of my older posts on Covid vaccines....

    "I did mention here several times that there's a major flaw in all the Covid vaccines - which is targeting of the Spike protein. The Wuhan Virus keeps on changing it's outer coat, creating variants, which in turn affects the efficacy of the vaccines which were developed with the sequence of the original strain.
    Also I mentioned that several vaccine developers are moving into Generation 2 vaccines, dropping the S- protein and trying to target something else that doesn't change with the variants. There are a couple of teams who uses different approaches and I will briefly mention one of them that had done animal trials.

    The development of a universal vaccine is not an easy task. All coronaviruses use what's known as trimeric Type I fusion proteins to bind and enter host cells. The S protein is cleaved into two parts called S1 and S2. The S1 part is the Receptor Binding Domain (RBD) and that's the one that locks into the ACE2 receptors. The S2 part includes a "Fusion Peptide" (FP) which allows the virus to fuse into our cell membranes. The FP part on S2 does not change across the whole Coronaviridae family. It stays 93% the same across ALL the coronaviruses.
    The new vaccine targets this FP and even if the virus can bind into the ACE2 receptor, it cannot fuse with the cell membranes, thus making it ineffective. Note that across all the variants the FP remains the same and thus the vaccine is variant independent. The same vaccine will work across all the variants."
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @nicjosh83, දවසේ ගාන හොයාගන්න ගමන් සයිඩ් එකෙන් රට ගොඩ දාන හිඟන වේසිගෙ පුටලාගේ අවදානය මේ ත්‍රෙඩ් එකට උවමනා කර තිබේ.
     
    • Haha
    Reactions: imhotep

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ නිසා තියන එන්නතක් ගහන එක හොඳයි කියලා මම හිතන්නේ.
    මොකක් ගහයිද කවද ගහයිද නොදන්න එකේ ඒ ඔය කියන විදිය හොඳයි. :giggle:

    කලවම් කරල දෙකක් ගහයිද දන්නෙත් නෑනෙ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මොකක් ගහයිද කවද ගහයිද නොදන්න එකේ ඒ ඔය කියන විදිය හොඳයි. :giggle:

    කලවම් කරල දෙකක් ගහයිද දන්නෙත් නෑනෙ.
    Astra zenica එකයි pfizer එකයි කලවම් කරලා දීපු අයගේ covid වලට එරෙහි ප්‍රතිශක්තිය ගොඩක් හොඳ වුනා කියලයි කියන්නේ. සමහර අවස්ථාවල 4 ගුණයක් විතර. නමුත් උණ එන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා, ඒත් ඒකත් වැඩි කල් තියෙන්නේ නැහැ කියල කියන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Astra zenica එකයි pfizer එකයි කලවම් කරලා දීපු අයගේ covid වලට එරෙහි ප්‍රතිශක්තිය ගොඩක් හොඳ වුනා කියලයි කියන්නේ. සමහර අවස්ථාවල 4 ගුණයක් විතර. නමුත් උණ එන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා, ඒත් ඒකත් වැඩි කල් තියෙන්නේ නැහැ කියල කියන්නේ.
    ලංකාවෙ වැක්සින් 3-4ක් ගහන එකේ දෙවෙනි පාර ගහනකොට ඒකම නැති නිසා බොහෝ විට කලවම් කරල දෙවෙනි පාර වෙනස් ජාතියන් ගහයි..ප්‍රොටෙක්ෂන් වැඩි වෙන එකත් හොඳයිනෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Astra zenica එකයි pfizer එකයි කලවම් කරලා දීපු අයගේ covid වලට එරෙහි ප්‍රතිශක්තිය ගොඩක් හොඳ වුනා කියලයි කියන්නේ. සමහර අවස්ථාවල 4 ගුණයක් විතර. නමුත් උණ එන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා, ඒත් ඒකත් වැඩි කල් තියෙන්නේ නැහැ කියල කියන්නේ.
    I always argued for mix and match because that's what the Russians were doing right from the very start. Sputnik is a mix of two. Read my old posts on vaccine mix and match.

    Just three days ago Germany issued the World's strongest recommendation...

    "Germany has issued what appears to be the strongest recommendation anywhere for the mixing of Covid-19 vaccines on efficacy grounds.
    The German Standing Committee on Vaccination (STIKO) said Thursday that people who receive a first dose of the Oxford-AstraZeneca vaccine "should get an mRNA vaccine as their second dose, regardless of their age."
    This makes Germany one of the first countries to strongly recommend that people who have received a first dose of AstraZeneca receive either a Pfizer-BioNTech or Moderna vaccine as their second dose."
     
    True. That's how Angela Merkel got her vaccines. Az + Moderna. Only some people without knowing facts are trying to belittle the idea of mixing.