Sir/Madam කියන්න ඕනේ ඇයි ලංකාවේ

Eric20

Junior member
  • Jun 2, 2017
    29
    54
    13
    මම ලංකාවේ ඕනේ කෙනක් ට Mr. කියලා කතා කරනවා පිරිමි කෙනක් නම් ගැහුණු අයට Mrs හෝ Madam කියනවා.

    සමහර වෙලාවට Hello , කියලා නම දාලා යවනවා උදා - Hello Ishan වගේ

    නමුත් බොහොමයක් අය වැඩේ කරලා දෙන්නේ නැහැ Mr. කියලා හෝ නම කියලා E-mail කරනකොට Sir කියලා යැව්වෝත් වැඩේ කරලා Call කරනවා.

    මේ ඇයි පිටරට වලනම් ගන්නම් ගන්නේ නැහැ Sir / Mr. කියනකොට Hello කියලා යැව්වත් ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    nI5dUzu.png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    ehema culture ekak tyna thanaka wadata ynna.

    Mada walaka idan complain kra kra inna eka insanity - Albert Einstein
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඒ උණාට නදුන් ගේ ස්ටයිල් එක, ඒ වාග් විලාසය ලඟින් යනවා
     
    • Like
    Reactions: Solo Rider

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    Canada වේ phd තියෙන prof උනත් student ලා ගොඩක් වෙලවට prof නමින් කත කරන්නේ. ලන්කාව්‍ර්‍ර් උන නම් උගෙ අවසානේ
     
    • Like
    Reactions: Gingy

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    lankaawenam..
    Mr.. Mrs.. wagge ewa kiyanna eppaa

    Pirimi nam - 'your highness' kiyanna
    Gahanu nam - 'your grace' kiyanna
     
    • Haha
    Reactions: dilshan87

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ ප්‍රංශ / ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න එපා. ඕවට සිංහල වචන තිනවා
    ටිකක් උසස් කෙනෙක් නම් දේවයන්වහන්ස , හාමුදුරුවනේ , ස්වාමිනි වගේ
     
    • Love
    Reactions: Gingy

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Mahaththaya, Nona wage wachana daanne namata passe. A hinda lankawata purudu namata passe title eka kiyana eka.

    Mulata (Mr. , Mrs.) kiyanawa nam ithuru tikath english walin kiyanna. Ethakota hari.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    අඩු කුලේ ගමෙ ගොඩේ උන් කොළඹ එන නිසා. අපි නම් අපේ ආයතන වල CEOටත් නම කියල කතා කරන්නේ.
     
    • Haha
    Reactions: J Starlin