Sir/Madam කියන්න ඕනේ ඇයි ලංකාවේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    If you dont like the company’s culture, you should move asap. Otherwise they’l think you are toxic.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    nI5dUzu.png
    Season 9 Lol GIF by The Office
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    මම ලංකාවේ ඕනේ කෙනක් ට Mr. කියලා කතා කරනවා පිරිමි කෙනක් නම් ගැහුණු අයට Mrs හෝ Madam කියනවා.

    සමහර වෙලාවට Hello , කියලා නම දාලා යවනවා උදා - Hello Ishan වගේ

    නමුත් බොහොමයක් අය වැඩේ කරලා දෙන්නේ නැහැ Mr. කියලා හෝ නම කියලා E-mail කරනකොට Sir කියලා යැව්වෝත් වැඩේ කරලා Call කරනවා.

    මේ ඇයි පිටරට වලනම් ගන්නම් ගන්නේ නැහැ Sir / Mr. කියනකොට Hello කියලා යැව්වත් ඇති

    හුත්තො මුලින් බලපන් උඹට වැදගත් උඹේ ego එකද, නැත්තන් වඩේ කරන එකද?

    මමනම් වැඩේ කෙරෙනවනම් උන්ට හාමදුරුවනේ කියලා හරි කතා කරන්වා. මට මගේ වැඩේ සහ කාලය අනිත් හැම දේටම වඩා වැඩගත්.
     
    • Haha
    Reactions: nvhcc89