Sirasa TV මොකද්ද මේ කරන්නේ?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    0be47659.jpg

    rep++ ~♥~
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28

    සරළ උදා හරනයක් කියන්නම්.කුඩා දරුවන් පොත් අත තබන අවස්ථාවේ නැති නම් අකුරු කියවන අවස්ථාවේ සරස්වතී පූජාවක් සිදු කිරීමටත් ගන දෙවියන්මුල් කරගෙන එම කටයුත්ත කිරීමටත් අද සමාජම පෙළඹිලා තියෙනවා. බෞද්ධයන් හැටියට අපි මේ කටයුත්තේ දී මූලික කරගතයුත්තේ බුදුරජානන් වහන්සේ හැරුනුකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ නේද? සරස්වතී පුජාවත් ගන දෙවියන්ගේ පූජාවත් සිදු කලාට වරදක් නෑ. නමුත් බෞද්ධයන් වශයෙන් බුදුරජානන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිහි කර මේ කටයුත්ත සිදුකලා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

    [/LEFT]

    වටිනා post එකක්
    මට මෙහෙම හිතෙනවා, හුගක් වෙලාවට අපි ලෞකික ජිවිතෙ දියුනුව පතන වැඩ වලදි හුගක් අඩුයි බුදුන් රහතන් වහන්සෙලා මුලික කරගන්නවා.හුගක් වෙලාවට අපි අපෙ ලෞකික දියුනුව සම්බන්ඩ දෙවලදි ලන් කරගන්නෙ දෙවිවරු අකුරු කියවන්න ගනදෙවියො ,සරස්වති, පිටරට යන්න බාරවෙන්නෙ කොච්චිකඩෙ පල්ලිය මෙ වගෙ දෙවල් .එකනෙ සමහර වෙලාවට බුදු ගෙට වැඩිය දෙවාලෙ සෙනග වැඩි
    මෙකට හෙතුව මන් හිතන්නෙ අපි අතර මුල් බැහැගෙන තියෙන බුදු දහම ලෞකික පැත්තට වැඩිය ,ලොකොත්ත්‍ර පැත්තට බරයි යන මතය වෙන්න පුලුවන් .
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බොහොම ස්තූතියි මචන් අපිව දැනුවත් කරාට :)
    අරව දෙන්න බෑලු :oo:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    විස්තර ටික මමත් ඔය ත්‍ර්ඩ් එක කියෙව්වම දෙනගත්තෙ ඒකට පෙරේරා අයියාට පින්.. ඒත් සිරස අපෙ බොදු දහම සින්හල සන්ස්කෘතිය වෙලද භාන්ඩයක් කරගෙන හෝ ගාලා ස්ටොක් මාක්ට් එකේ විකුනනවා කියන එක තෙරුම් ගන්න පුලුවන් කීයෙන් කී දෙනාටද? ( ඔයාලා මගෙන් අහයි අපිට achive කරගන්න බැරි දෙයක් එයාලා අපිට achive කරලා දෙනකොට අපිට තියන අමාරුව මොකද්ද පව් කාරයො නොවී ගිහින් වැද පුදා ගනින් කියලා. ඇත්තටම මම හිටියනම් ලන්කාවෙ මමත් වැද පුදාගන්නවා තමයි. ඒත් ඒ මගෙ තියන භක්තියට මිසක් සිරසට තියන විස්වාසෙට නෙවෙයි. සිරස කියන්නෙ රේඩියො නාලිකාවක්!! එයාලා කරන්න ඕන දේ එයාලා නොදැන නෙවෙයි. නමුත් ආදායම තියෙන්නේ සින්දු දාපුවාම නෙවෙයි සන්ස්කෘතිය විකුනපුවාම කියන එක මහාරාජා හොදට දන්නවා... මේ කරුන ගෙන අවාට පෙරේරා අයියාට නැවතත් තුති!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Very True Brother!
    සිරසට පුළුවන් ඕනම දෙයක් හොඳින් ප්‍රොමෝට් කරන්න. ඒවා අපිට වැඩක් නෑ. අපිට ලැබිච්චමේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ගමු. මමත් යනවා අද හවස.
    :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහොම ස්තූති

    බොහොම ස්තූතියි මචන් අපිව දැනුවත් කරාට :)
    අරව දෙන්න බෑලු :oo:

    :yes:hugak watinawa.obe adahaswalata mamath ekagai.oba samata theruwan saranai.
    sadahath wesak mangallyak wewa!!

    Gindara post eka
    +++++

    මාතර කිඹුලා;10146749 said:
    මං නම් සිරසට ආස නෑ ඒත් මේ වැඩේ නම් මල් පහයි !

    බොහොම ස්තූතියි පෙරා අයියා....
    නියමායි
    !
    11.gif

    godak watinawa...rep

    Thankz for sharing............

    danuma beda hada gattata obata pin ..........

    හැමෝටම ස්තුතියි!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වටිනා post එකක්
    මට මෙහෙම හිතෙනවා, හුගක් වෙලාවට අපි ලෞකික ජිවිතෙ දියුනුව පතන වැඩ වලදි හුගක් අඩුයි බුදුන් රහතන් වහන්සෙලා මුලික කරගන්නවා.හුගක් වෙලාවට අපි අපෙ ලෞකික දියුනුව සම්බන්ඩ දෙවලදි ලන් කරගන්නෙ දෙවිවරු අකුරු කියවන්න ගනදෙවියො ,සරස්වති, පිටරට යන්න බාරවෙන්නෙ කොච්චිකඩෙ පල්ලිය මෙ වගෙ දෙවල් .එකනෙ සමහර වෙලාවට බුදු ගෙට වැඩිය දෙවාලෙ සෙනග වැඩි
    මෙකට හෙතුව මන් හිතන්නෙ අපි අතර මුල් බැහැගෙන තියෙන බුදු දහම ලෞකික පැත්තට වැඩිය ,ලොකොත්ත්‍ර පැත්තට බරයි යන මතය වෙන්න පුලුවන් .

    ඇත්ත මචං. මුදල් හදල් වලදී මූලික කරගන්නේ ලක්ෂ්මී දේවිය. බුදුරජානන් වහන්සේ පවා වරක් පුදුමයට පත් කරපු ලාභී ගුණයක් තිබුන සීවලී මහ රහතන් වහන්සේ අපේ අයට අමතක වෙලා. ඒ වගේම බබාලා හම්බවෙන්න ඉන්න අය යනවා පත්තිනී දේවාලේට. අංගුලිමාල හාමුදුරුවන්ගේ ගුණ, අංජුලිමාල පිරිතේ ගුණ බලය අපේ අයට මතක නෑ. දේවාල වලට යන්න එපා කියන්නේවත් ඒවාට බනින්නේවත් නෑ මම. නමුත් අපි මූලික කරගන්න ඕන බුද්ධාගමකියන එකයි මගේ අදහස.